මෙන්න මේකයි මචංලා කෙටියෙන්ම සීන් එක.මම අළුතින් කැමරාවක් ගන්න හොයනව.:yes::yes:කැමරා 3 කට මගේ හිත ගියා.:Pඅතේ තියන ගානට වාසි,වැඩි කාලයක් පවතින,හොඳ එක මොකක්ද කියල මට තෝරලා දියල්ලකෝ.මේ තියෙන්නේ ජාති තුන.
Canon PowerShot Digital ELPH SD1400 IS / IXUS 130
Canon PowerShot SX150 IS
Canon...