1. coolKasuni

    mada kawiyange adawiya...

    මාර ටෝක් දෙන්නත් දන්නවනෙ ඔයා... ගජමන් නෝන කන්නඩි දැම්මාද එදා..
  2. coolKasuni

    mada kawiyange adawiya...

    liyamu liyamu apinam baya na uBata.. aawoth dhenawa kawi rasa peni berenna.. mea thred eka thawa dhigu kal pawathinna.. liyapan machan kawi padha Ati helennata..:no:
  3. coolKasuni

    mada kawiyange adawiya...

    ammata hudu uBath aawadha mea pAththea.. jaya wewaa machan me subha udaesanea..:lol:
  4. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අයියෝ මචං උඹලත් දැන් යනවාද.. මම විතරක් එළකිරි තුළ තනි වේ ද.. සියළුම තරහ දුරු කර සැමට.. පතනෙමි සදා සමගිය සහ සතුට..
  5. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කොන්ඩය කපන්නට ආවොත් ඩුබයි වෙත.. දෙන්නට බැරිද පොඩි සපෝට් එකක් මට.. මාත් එක්ක උඹ දැන් තියෙනා මලට.. බෙල්ලත් කපලා දේවිද මාගේ අතට..
  6. coolKasuni

    mada kawiyange adawiya...

    තොට පුලුවන්ද අපෙ මහරජු වෙන්න.. ෆොන්සේකා ඇවිත් ඇත තොගෙ තැන ගන්න.. උඹලට මචං deepest sympathy මෙන්න වෙන්නේ පුටුව දී ගෙදරට යන්න..
  7. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    එළ එල මචන් කිසි අමනාපේ නැතුවා.. ගිහින් වරෙන් මං උඹ හට සුභ පැතුවා.. දෙවි පිහිටයි බුදු සරනයි කියලා.. ගිහින් වරෙන් බොක්කෙන් මං ජය පැතුවා..
  8. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අයියෝ මචං උඹ කසාද බැඳලාද.. මට හරි දුකයි උඹ ගැන මුලු බොක්කෙන්ම.. තෝ මේ උගුලෙ පැටලුවේ කවුරුන්ද.. කියපන් කඩමි මම ඕකගෙ බොටුව..
  9. coolKasuni

    mada kawiyange adawiya...

    අනේ යකෝ තෝ කට මැත දෙඩුවාම.. හිතුවා නේ ද මන් බයවෙයි කියල තොට.. වාදෙට පට්ළැවී මා හා එකට ගැටී.. තොට තෙරේවි හොඳ හැටි තෝ නසින හැටී..
  10. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දුරළා තරහ අපෙ සිත් තුළ රැඳී ඇතී.. ගලපා ලියමු ආතල් කවි පේළී.. ආවට ෆේක් ID එකකින් ලොග් වී.. සමා වුව මැණවි මට ඔය අයියන්ඩී
  11. coolKasuni

    mada kawiyange adawiya...

    වලවු වල එවුන් ගැන අපි දන්නැද්ද.. හැමදාමත් අපට අඩියක් පහලින් හිටිය.. පොඩ්ඩක් කරට ගත්තම උස්ස තොපිව.. එනවද තොපිත් ඔලුවට අත හෝදන්න.. පිඟාන හේදුවට හාමුගෙ වලව්වේ.. හම්පුතෙක් වේවිද තෝ මේ කපයේ.. හම්පුතාටත් වැඩියෙන් සැර වෙන්නේ.. කටු කන බල්ලන්ය ඒ බව දැන ගන්නේ.. තෝ වැඩ කරන පිටිපන වලව්වේ හාමූ මමයි තෝ ඒ බව...
  12. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පොලිටික්ස් ලියන්නෑ මගෙ ඇස් දෙක පල්ලා.. වෙන කවියක් ලියන්නට අවසර දීපල්ලා..
  13. coolKasuni

    mada kawiyange adawiya...

    ඒකනෙ යකෝ තෝ බොනවද ඇහුවේ.. බිව්වොත් විතරමයි මන් නංගිව දෙන්නේ.. මස්සින පොඩ්ඩ ගැන මන් ආඩම්බර වෙන්නේ.. කසිප්පු බෝතලේ උගුරට බොන කොටනේ..
  14. coolKasuni

    mada kawiyange adawiya...

    අයියෝ මචං අයි උඹ දුක් වන්නේ.. මට කිසි ප්‍රශ්ණයක් උඹ ගැන නැත්තේ.. සුරා සූදුවට උඹ පොඩ්ඩක්වත් නැත්නම්.. නංගිව දෙන්නෙ නෑ මම මගෙ පණ යනකම්..
  15. coolKasuni

    mada kawiyange adawiya...

    ඒකට තමයි බොල මන් උත්සහ කෙරුවේ. ඇයි දැන් තෝ මට ඒකට ඉඩ නොම දෙන්නේ..
  16. coolKasuni

    mada kawiyange adawiya...

    කුනුහරපය කියා කෑ ගැසුවත් වැඩක් වෙලා.. නෑ බොල හිවලො තෝනම් පොන්නයෙක් තමා..
  17. coolKasuni

    mada kawiyange adawiya...

    හිනා වුනත් තෝ මට මේ වෙලාවේ අනුකම්පා කරමි තොට මොංගල් නිසාවේ..
  18. coolKasuni

    mada kawiyange adawiya...

    ත්‍රේඩ් එකත් කෑව..යකෝ මට ඕනෙ එකකින් ලොග් වෙන්න පුළුවන්..නූගත් බල්ල...තොට අමතක උනාද එළකිරි.කොම් කියන්නෙ මොකක්ද කියල..
  19. coolKasuni

    mada kawiyange adawiya...

    මන් මේකෙන් ලොග් වෙනව තමයි..තොට පුළුවන් මගුලක් කරපන්..තොට තියෙන්නෙ කාටවත් නැති අමාරුවක්නෙ..ඇයි එළකිරි එක හැදුවෙ උඹේ අම්මගෙ හොර මිනිහ ද නපුංසකයෝ..මං මේකෙන් ලොග් වෙනව පුලුවන් කාලයක් පුළුවන් කෙහෙල්මලක් කරපන්..මන් ෆේක් එකකින් ආපු එකට හැමෝටම සොරි කිව්ව යකෝ බලපන් බොරුනම්..උඹට විතරනෙ මේ අමාරුව..
  20. coolKasuni

    mada kawiyange adawiya...

    mokakdha ban me...ubata pssudha..

    No contents