~ Kaviyen Kaviya ~.........Kamathida???



මගෙ වාසේ ඉපදුනු රට කැන්ගරුවා
දැන් ටිකකට කලින් මම ගෙදරට අවා
හවසට UNI තිබේ මට යන්නට වෙනවා
ඒ හේතුවෙන් මම උඹලට සමු දෙනවා


otu kiri beela rata indi kana ratak thula
karanemi rekiyaawa hotal ekaka honda
aawoth dinaka shopping walata dubai wetha
contact kaloth mama dennemi sup eka umbata
 
එළ එල මචන් කිසි අමනාපේ නැතුවා..
ගිහින් වරෙන් මං උඹ හට සුභ පැතුවා..
දෙවි පිහිටයි බුදු සරනයි කියලා..
ගිහින් වරෙන් බොක්කෙන් මං ජය පැතුවා..

mamath yanawa onna macho hematama kiwwa
kaviyen kaviya elakiri thula HIT wewa
mage kavi asu sematama jaya wewa
labunoth dinaka yali ennemi me kolla
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
otu kiri beela rata indi kana ratak thula
karanemi rekiyaawa hotal ekaka honda
aawoth dinaka shopping walata dubai wetha
contact kaloth mama dennemi sup eka umbata
කොන්ඩය කපන්නට ආවොත් ඩුබයි වෙත..
දෙන්නට බැරිද පොඩි සපෝට් එකක් මට..
මාත් එක්ක උඹ දැන් තියෙනා මලට..
බෙල්ලත් කපලා දේවිද මාගේ අතට..
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
mamath yanawa onna macho hematama kiwwa
kaviyen kaviya elakiri thula HIT wewa
mage kavi asu sematama jaya wewa
labunoth dinaka yali ennemi me kolla
අයියෝ මචං උඹලත් දැන් යනවාද..
මම විතරක් එළකිරි තුළ තනි වේ ද..
සියළුම තරහ දුරු කර සැමට..
පතනෙමි සදා සමගිය සහ සතුට..
 

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    REPOST

    මම ආයෙ ඒ EK එකටකවි ලියන්නෙ නෑ... කොහොමත් මම මෙහෙ ගොඩක් කවි ලිව්වෙ නෑ...


    මම හැමදාමත් කවි ලිව්වෙ මගෙ පැංචිට...ඒත් එයා දැන් මගෙ ළඟ නෑ...

    කොහොමත් ඒක දිග කතාවක්...
    මට විශ්වාසයි...කොහෙ හිටියත් මගෙ පැංචි මට හැමදාමත් ආදරේ කරවි...
    මමත් හමදාමත් ආදරෙයි මගෙ රත්තරනෙ....

    දරාගන්න බෑ ඒ දුක...ඔයා දන්නව මම අඬන තරම්...

    මේ පැංචිට ලිව්ව අන්තිම කවි ටික...
    මේ කවි මම ලියපු අන්තිම කවි වෙවි....

    ඉතින්.... ඔයාට සුභ අනාගතයක්...
    මම සමුගන්නම්...

    බුදුසරණයි !

    :(
    මේ කවි මේකෙ දැම්මට බනින්නෙපා...
    __________________________________________________ ___

    පොත් පත් අවුස්සා පෙර ලියු කවි සොයලා...
    වැරදුන තැන් බලා යලි නිවැරදි කරලා...
    විටකදි හඬා විටකදි නෙත් දල්වාලා...
    යලි පෙළ ගසා ලීවෙමි ඔබ සිහි කරලා...

    නිතරම දැනේ තනිකම මේ ලෙස විඳිනා...
    පිළිගමි කෙසේ ඔබ නැති බව ළඟ හිඳිනා...
    දිනයෙන් දිනේ ගතවේ මගෙ සිත බිඳුනා...
    කඳුලක් නැගී සිහිවී ඔබ මට හැඬුනා...

    දුරින් දුරක ඔබ මා හැරදා වියැකී...
    සිතින් ළඟම එනමුදු ඔබ යා නොහැකී...
    ළඟින් සිටිය දා මෙන් පෙම් බැඳි සිතකී...
    පෙරදා මෙන්ම අදටත් නොමියෙන මලකී...

    කන බත් කටක් ගානේ ඔබ සිහි වෙනවා...
    කෑවද නොකෑවද සිත මට වද දෙනවා...
    නිදනෙමි කෙසේ ඔබ නිදි දැයි නොදැනෙනවා...
    හඬනෙමි මෙසේ මම කෙලෙසද හිනැහෙනවා...

    ගණඳුරු මැකී දිනකට හිරු පායාලා...
    කිචි බිචි නදින් සියොතුන් පෙම් ගී කියලා...
    තවත් දිනක් මේ ලෙස යලි ඇරඹීලා...
    පවසමි කෙසේ ඔබ හට සුබ දින කියලා...

    නෙතු විල සසල තරමට කඳුලින් තෙමිලා...
    රුව ඔබෙ සිතන විගසට මනසේ ඇඳිලා...
    සැමදේ සිහිව වදනින් මේ තුති පුදලා...
    මතු අත් බවේ හමුවෙමු අපි අප පතලා...

    සැමදා ඔබේ පැතුමන් පොදි ඉටු වේවා..
    කිසිදා ඔබට තනිකම නම් නොදැනේවා...
    නුවනැස ඔබේ නිල් දිය සේ පෑදේවා...
    ඔබගේ නමින් ගැයෙනා සෙත් කවි වේවා...

    අවසන් කවිය ලියනෙමි තරිඳිනි ඔබට...
    කඳුලක් නැගේ නිතැතින් මගෙ නෙතු අගට...
    සැම දෙව් බඹුන් රැකවරනයි ඔබෙ නමට...
    බුදු දම් සඟුන් සරණයි සැමදා ඔබට...

    __________________________________________________ ___
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    jg
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිටියට ඇවිත් චින්තා එළකිරි පැත්තේ
    නිකමට හැරී නෑ බැලුවේ මේ පැත්තේ
    කට්ටිය එකතු වී මොනවා කරනුද ඇත්තේ
    දන්නා කෙනෙක් ඇවිදින් කියමුද තත්වේ
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    හිටියට ඇවිත් චින්තා එළකිරි පැත්තේ
    නිකමට හැරී නෑ බැලුවේ මේ පැත්තේ
    කට්ටිය එකතු වී මොනවා කරනුද ඇත්තේ
    දන්නා කෙනෙක් ඇවිදින් කියමුද තත්වේ

    අපි නැති ටිකට මේකත් කඩයක්ම වෙලා
    පොලිටික් ඇවිත් හරි හරි වැඩ තවත් වෙලා
    මොනා උනත් කමකුත් නෑ මැච් හන්දා
    කට්ටිය කට ඇරගෙන මැච් එකට පෙම් බැන්දා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපි නැති ටිකට මේකත් කඩයක්ම වෙලා
    පොලිටික් ඇවිත් හරි හරි වැඩ තවත් වෙලා
    මොනා උනත් කමකුත් නෑ මැච් හන්දා
    කට්ටිය කට ඇරගෙන මැච් එකට පෙම් බැන්දා

    මැච් එක දිනුම් මම ඒකයි මේ පැත්තේ
    අපේ කොල්ලො රජවරු බව පෙන්නා ඇත්තේ
    කට ඇර බලන් ඉදලා ඇතිවී ඇත්තේ
    චින්තව ඇදන් එනවද ඔබ මේ පැත්තේ
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මැච් එක දිනුම් මම ඒකයි මේ පැත්තේ
    අපේ කොල්ලො රජවරු බව පෙන්නා ඇත්තේ
    කට ඇර බලන් ඉදලා ඇතිවී ඇත්තේ
    චින්තව ඇදන් එනවද ඔබ මේ පැත්තේ

    මම කොහොමද ඇදගෙන එන්නේ එයා
    ගෙදර උන්දැ මට බනීවි නේද මෙයා
    ආච්චි කර ගන්න චින්ත හැදුවේ ඔයා
    තාමත් සීයා දුන්නේ නැද්ද මෙන්න කියා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම කොහොමද ඇදගෙන එන්නේ එයා
    ගෙදර උන්දැ මට බනීවි නේද මෙයා
    ආච්චි කර ගන්න චින්ත හැදුවේ ඔයා
    තාමත් සීයා දුන්නේ නැද්ද මෙන්න කියා



    ඇද බා බරට සීයා දෙනවැයි කියලා
    අවුරුදු පටන් ගද්දිම මට බොරු කියලා
    සීයා තියා චින්තාවත් නෑ දැකලා
    එනකම් තමා ඉන්නෙ මම මග රැකලා :P
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0

    ඇද බා බරට සීයා දෙනවැයි කියලා
    අවුරුදු පටන් ගද්දිම මට බොරු කියලා
    සීයා තියා චින්තාවත් නෑ දැකලා
    එනකම් තමා ඉන්නෙ මම මග රැකලා :P

    ඒකත් ඉතිං එහෙමද දිල් මාර වැඩේ:rolleyes:
    සීයා දුන්නේ නෑ තාම චින්තා අනේ:shocked:
    මම හිතුවේ අලුත බැඳපු ආච්චි වගේ:P:
    ඔයා ඉන්නවා ඇතියි චින්තට දමා වදේ:lol::lo
    l:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ඒකත් ඉතිං එහෙමද දිල් මාර වැඩේ:rolleyes:
    සීයා දුන්නේ නෑ තාම චින්තා අනේ:shocked:
    මම හිතුවේ අලුත බැඳපු ආච්චි වගේ:P:
    ඔයා ඉන්නවා ඇතියි චින්තට දමා වදේ:lol::lo
    l:

    :oo::oo::oo::oo::oo:
    :lol::lol::lol::lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඒකත් ඉතිං එහෙමද දිල් මාර වැඩේ:rolleyes:
    සීයා දුන්නේ නෑ තාම චින්තා අනේ:shocked:
    මම හිතුවේ අලුත බැඳපු ආච්චි වගේ:P:
    ඔයා ඉන්නවා ඇතියි චින්තට දමා වදේ:lol::lo
    l:


    කියලා වැඩක් නෑ දුල් කොල්ලන්නේ වැඩ
    දුන්නොත් ඉතින් දෙන්නේ කොල කඩ කඩ
    බොරු කි නිසයි මම දෙන්නේ මේ පාර මඩ
    පෙන්නන්නම්කො ආවොත් මගෙ වැඩ කිඩ
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0

    කියලා වැඩක් නෑ දුල් කොල්ලන්නේ වැඩ
    දුන්නොත් ඉතින් දෙන්නේ කොල කඩ කඩ
    බොරු කි නිසයි මම දෙන්නේ මේ පාර මඩ
    පෙන්නන්නම්කො ආවොත් මගෙ වැඩ කිඩ

    අමාරුවෙන් මේ පැත්තට ඇද ගත්තා
    එන්නට ලැජ්ජයිලු බොරු කිව්ව නිසා
    ආවොත් බලාගන්නකෝඑයාම එක්කා
    හිතං ඉන්නේ එයා තමා මහ ලොක්කා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අනේ දෙයියනේ මේ කෙල්ලෝ දෙන්නා
    මම නැති වෙලාවෙදි චරිතය මගෙ කන්නා
    ලොකු ලොකු කතා කියනා ඔය ගොන් දෙන්නා
    බැඳලා දමන්නට අවෙමි මම ඔන්නා