1. coolKasuni

    mada kawiyange adawiya...

    අවුලක් නෑ මචං කරපන් තව විරිය.. කවියක් ලියන එක මිස වෙන කුමන සැප..
  2. coolKasuni

    mada kawiyange adawiya...

    රතු ඉර ගාව වීරවංශ චූ කෙරුවා.. මහින්දගෙත් රෙදි ගැළවී සුළඟෙ ගියා.. කොන්දක් නැති බවට සහතික ලැබුණා.. ඒ පිං බලෙන් ෆොන්සේකා ජය ලබනා..
  3. coolKasuni

    mada kawiyange adawiya...

    පට්ටයි මචං උඹනම් දෙයියෙක්ම තමා.. ඇතිදේ ඇත්තටම දැකුමට පුරුදු වෙලා.. දුන් ඒ උතුම් ආදර්ශෙට ඔළුව නමා.. බැති සිත පුදමි උඹනම් එළකිරිම තමා..:lol:
  4. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පට්ටයි මචං උඹනම් දෙයියෙක්ම තමා.. ඇතිදේ ඇත්තටම දැකුමට පුරුදු වෙලා.. දුන් ඒ උතුම් ආදර්ශෙට ඔළුව නමා.. බැති සිත පුදමි උඹනම් එළකිරිම තමා..:lol:
  5. coolKasuni

    mada kawiyange adawiya...

    මොක දෑ මචන් කවි සිතුවිලි පරක්කු ද.. ත්‍රෙඩ් එක යටට යයි ටික ටික නොපෙනී යන තුරුම..:eek:
  6. coolKasuni

    mada kawiyange adawiya...

    ත්‍රෙඩ් එක ගැන පන්ඩිතකම් දොඩවන්න.. ඉපදුන එවුන් ඇත අපෙ එළකිරිය තුළ.. ඒ වගෙ එවුන්ගේ ඇස් ගෙඩි දෙක උඩ යන්න.. ලියපං මචං මඩ කවි පද ඔන්න ඉඩ..
  7. coolKasuni

    mada kawiyange adawiya...

    ගිය පාරනම් මං චන්දය දුන්නා අපෙ මහ රජුට.. එ පින් බලෙන් ෆොන්සේකා සමග එක්වී කර යුද්ධ.. මවුබිම දිනා දුන්නා අපහට උරුම.. යුද්දය පෙන්නලා හොරකම් කෙරුම .. හොඳ නෑ පුතේ එය කල් ක්‍රියාවකි නරුම.. මේ පාරනම් දෙන්නෑ මගෙ එක තොපිට.. ෆොන්සේඛා පුතුට දෙමි අවසර රට ගෙනයන්න..:P:P
  8. coolKasuni

    mada kawiyange adawiya...

    උඹලට ඔනෙ එකෙකුට බැනල කවියක් ලියන්න මේ ත්‍රෙඩ් එකට වරෙල්ලා..:lol::lol::lol::lol:
  9. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔබ කියනා නිසා මම යමි අද යන්න.. බය නැත යකෙකු හට වත් මේ කවි මල්ල.. මෙම්බර් කෙනෙකු හින්දා ඉන්නා මට වැඩි උඩක.. යන්නෙමි අකුළගෙන මම මගෙ කවි පැදුර..:lol:
  10. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අපි ඉන්නේ නොමැත හනමිටි කර ගසාගෙන.. රට යන පැත්ත අපි හොඳ හැටි දන්නෙමු යසට.. තොපි වගෙ හරක් රොත්තක් ඉන්නා කලට.. හොරෙකුට රටම රවටන එක කජ්ජක්ද?:P:P:P:P
  11. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මහින්දටත් දැන් යන මං නැතුවා.. රතු ඉර ගාව විමලුත් චූ කරගත්තා.. මර්වින්ටවත් බය නැති අපෙ ෆොන්සේඛා. මහින්දටත් කෙළවන දින දුර නැතුවා.. යුද්ධය පෙන්නලා අප රැවටිය හැකි ද? කීයක් සල්ලි ඔහු හංගා ගෙන ඇති ද? ජනපති වෙන්න කන දේපල කාගේද? මහින්ද යන නමට ඔහු කැළලක් නොවෙද?
  12. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    යුද්ධය ඉවර වී ඇත දැන් හිරු නැගලා.. නිදහස් ගීත රැවුදෙයි අද ඔහු හින්දා.. යුද්ධය දිනා දුන් ඔහු වෙයි අග රජිඳා.. ෆොන්සේඛා මැතිඳු වෙයි අපෙ දියසෙන් කුමරා..
  13. coolKasuni

    පද පේලි .....

    සඳ තරු නුඹෙ දෑතෙ තියා... ලොවම නුඹෙයි මගෙයි කියා.. තැනූ මැදුරු සුන්ව ගියා.. නුඹ මා තනිකර ගිය දා..:no::no::no:
  14. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නව යුගයකට මේ රට ගෙනියන්න කියා කාටද ඔබේ කතිරය ගසනුයේ මෙදා කරනා තකතීරු හොරකම් වැඩි හින්දා මහරජ තුමා මටනම් දැන් එපා වෙලා
  15. coolKasuni

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔබ සමුගෙන යන බව මට දැන් ඇසුණා යන්නට එපා නෙතයට කඳුලැලි සැලුණා ඉන්නද කෙලෙස මා හෙට වෙනතුරු ඉවසා උදෙන්ම එන්න මම ඉන්නම් මෙතන බලා
  16. coolKasuni

    ආතල් ත්‍රේඩ්

    නාමල් රාජපක්ශට මොන්ගල් ද??:nerd::nerd:
  17. coolKasuni

    සංවේදීMR-පරයෝ

    අඩෝ මිනිස්සුන්ගෙ දුක අඳුරනකොට මේ වගේ තුට්ටු දෙකේ කථාවක් කිව්වම මල පනිනව තමයි ඕනෙ එකෙක්ට
  18. coolKasuni

    සංවේදීMR-පරයෝ

    අඩෝ මිනිස්සුන්ගේ ජීවිතයක් නැති උණාමවත් ටිකක් හිතපං මොකෙක්ද වගේ...කෑගහන්නෙ නැතිව.. :growl:
  19. coolKasuni

    සංවේදීMR-පරයෝ

    කාලකන්නි බං මොනව කරන්නද??

    No contents