ඇය අවසානයේ එම ඉල්ලීමට එක`ග වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇ`දුම්
මසා විකුණා උපයාගත් මුදලින් ගොඩන`ගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා
දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ලකා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා
දීමට අවසානයේ එක`ග වූයේ සිය ප්‍රාණ භුක්තියට යටත්වය. චන්දන ඇමැත්තෝ
එතරම්ම බෞද්ධ මානව ප්‍රේමයෙන් ද...