මචන්ලා මගේ Galaxy S2 එකේ Home Button හරියට වැඩ කරන්නේ නැනේ, ටිකක් තදට Press කරාම වැඩ කරනවා, මට මේක Repair කරගන්න හොද තැනක් කියනවද? Samsung Smart Cafe එකට දුන්නම උන් කියනවා, මේකට Motherboard එකම දාන්න ඕනලු, එහෙම කරන්න ඕනද බන්? මන් Google එකේ බැලුවා, වෙනම පොඩි සර්කිට් එකක් විදියට Home Button එක එනවනේ, මට හොද sure තැනක් කියන්න මේක හදාගන්න.