එබිලා බලලා යන්න එපා ඉතින්,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Galaxy SII ෆෝන් එකට ජෙලි බීන් 4.2, 4.3, Kitkat දාන්න පුලුවන්ද? Youtube එකේ තියෙනවා එහෙම දාන්න පුළුවන් කියලා, ඒ ඇත්තද මචන්ලා, එහෙම කරලා අවුලක් වෙයිද? Android ගැන දන්න අයියලා හෙල්ප් එකක් දෙන්නකෝ බලන්න,


sam eke athi 4.3 eka dapan 

