:(:(:(:(:(:(:(
:(:(:(:(:(:(:(
අද අපි අපේ රටේ 63 වෙනි නිදහස් දිනය සමරනවා.
දැන් අපේ ජනාධිපතිතුමා ජාතිය අමතනවා.
එතුමාට පුළුවන් උනා මේ වතාවේ නිදහස් උත්සවය කතරගමදී තියන්න
ආරක්ෂාව සම්බන්දයෙන් තර්ජනයක් නැහැ
එත් ජෙනරාල් තුමනි අපට එවන් වූ නිදහසක් උරුමකර දීමට තමුන්ගේ රුධිරයෙන් තුන්වතාවක් මේ මවුබිම තෙමු...