මචන්ලා මට ලොකු හෙල්ප් එකෙක් ඕන. මම call of duty 3 download කර මේ links වලින්. දැන් මට ඒවා extract කරගන්න බැහැ. 7z වලින් TRY කරත් බැහැ. මොකද කරන්නේ. file name එන්නේ මේ විදිහට Call of Duty 3.7z.001 Call of Duty 3.7z.002 උඹල දන්නා ක්‍රමයක් තියනවද