Cricket NEWS

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය SSC පිටියේදී පැවැත්වේ.
    මෙම තරඟය මුලින් පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදීත් පසුව සුරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික පිටියේදීත් පැවැත්වීමටත් නියමිතව තිබුනා
    තරගය පැවැත්වෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි
    අපේ ක්‍රිකට් විරුවන්ට අපි සුභ පතමු

    00020326.gif
     
    Last edited: