AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?
කිරියේ ගොඩක් අයට බක පණ්ඩිත ටෝක් දෙන AloneGuy90 පොර වල ඇත්ත,නැත්ත...ගොඩක් දෙනෙක්ට මේ මනුස්සයා කැත විදියට අපහාස කරන නිසා මුගේ ඇත්ත දාන්න හිතුනා :D
බුවා මුලින් ආවේ බැංකුවේ පියන් විදියට...ටික දවසක් යද්දී ලක්ෂ ගණන් හොයන එකෙක් වෙලා ටෝක් දෙන්න ගත්තා..
දැම්මා profile...