1. Cenon

    මාළු කිලෝ එකක් රු. 3000 පනින්න යන්නේ බොලෞ

    ඩීසල් මිල වැඩි වීම නිසා මාළු මිල වැඩි කරන්න යන්නේ...
  2. Cenon

    DARAZ SCAM - REFUND වෙනුවට RRN number එකක්. බඩුත් නෑ සල්ලිත් නෑ

    වැඩ කරන දවස් 10 න් එනවා කිව්වා REFUND එක තාමත් නෑ. මේවෙනකොට වැඩ කරන දින 32ක් ගිහින්. උන් මට මේල් එකක් දාලා. RRN එකක් Hi Xxxxx Xxxxxxxxxx, Thank you for taking out the time to reach out to us in this regard, I'd be glad to help you out today. We are happy to inform you that the issue you...
  3. Cenon

    DARAZ refund SCAM | වැඩකරන දින 30 පැන්නා ඒත් refund නෑ

    මචන් මේකට මොකද්ද කරන්න ඕනේ? මම 500Rs ක විතර කෝල් අරන් ඇති උන්ට. පැය 24ක් ඇතුලත දානවා කියල කියන්නේ එත් නෑ.
  4. Cenon

    ~ කෝලම්කුට්ටම ~

    පළවෙනි එපියෙන්ම එපා උනා බන්. සින්දු ගොඩයි කතාව පොඩ්ඩයි. රගපාන උන් natural නෑ. overconfident සීන් එකක් තියෙන්නේ #කෝලම්කුට්ටම #swarnawahiniTV #kolamkuttama
  5. Cenon

    Daraz kalakanni REFUND denne na

    epa una ban sirawatama epa una Daraz
  6. Cenon

    Ranamoto scooters

    Dear Brothers, Ranamoto scooters hodai da? Parts tynwada? Repairs enawada nithara? Mama Pattaya old ekak ganna baluwe 230000 kata. Dream kiyala ekakuth tynwa 150000 wage. Danata use karanawa Honda dio 50cc japan ekak. Eka deela ganna baluwe. Thank you!
  7. Cenon

    පැය 30ක් පෝලිමේ ඉද ලීටර 20ක් ගැහුවා බම්ලෝ

    පෝලිමේ ඉන්නකොට වටේ ඉන්න උන් කියන ඒවා ඇහුවම මාර පරාජිත ෆීල් එකක් එනවා මචන්... :no::no::no::no::no::no::no::no::no::no::no::no: පට්ට කපටි කළු කොට නාකියෙක් එක්ක අමු තිත්ත කුණුහරුපෙන් කෑගහ ගත්තා stress යනකම්.
  8. Cenon

    QR එක ගොඩදාගමු

    උපුටා ගැනීමකි ජාතික ඉන්ධන බලපත්‍රයේන් ඉක්මනින් තෙල් ගහා ගන්න ක්‍රමේ ⛽⛽⛽⛽⛽⛽⛽⛽ අද දින ජාතික ඉන්ධන බලපත්‍රය(QR) මගින් ඉන්ධන නිකුත් කිරිමේ නියමු ව්‍යාපෘතියක් මාතර හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම් හලේදි සිදු කෙරුණු අතර එම අවස්ථාවේදි මා දුටු දේ ඇසුරින් මෙම ලිපිය ලියමි. මෙම ස්ථානයට පැමිණි...
  9. Cenon

    Gotagogamaට හමුදාවෙන් ගහද්දි ඇයි අනුර ආවේ නැත්තේ බේරගන්න ?

    සිරාවටම බන් මම අහන්නේ? ඇයි එහෙම උනේ නැත්තේ? ඇයි අනුර ආවේ නැත්තේ බේරගන්න ? අඩුම ගානේ අරගල කරුවන් දැනුවත් කරන්න තිබ්බා. උදේ පාන්දරම අහන්න ලැබුන ගෝටා ගමට ගහනවා කියලා. ඊයේ රෑ අනුර සිරසේ බැන්න රාජපක්ෂ සහ වික්රමසින්හලට. මචන් මෙතන පට්ටම DEAL එකක් තියනවා නේද? this is Business machan... #corruptedpolitics
  10. Cenon

    Last of the Rajapakshas

    සිරාවටම ගෝටා මොකක් හරි ගේමක් ගහයිද අන්තිම මොහොතේ? බලලෝභී උන් බන් ඕකුන් බුරුතු පිටින් මිණිමරන්න බැරි නෑ...
  11. Cenon

    Aliexpress HELP | me dawas wala orders deliver wenawada machan?

    home security system ekak genna baluwe, lankawe 1lak wage wenawa machn ali eke 60kata wage ganna pluwan. lagadi order karapu aya innawada? (May June July 2022) deliver wenawada?
  12. Cenon

    Electric three wheeler 250km per charge made in Srilanka

    number of the person who made this 0767811473
  13. Cenon

    ජරමර අස්සේ Daraz එකෙන් දැම්ම China වලින් එකක්... (30/06/2022)

    lockdown අස්සේ කලින් නම් සතියෙන් ආව, බලමු මේපාර කොහොම වෙයිද කියලා...
  14. Cenon

    එළකිරි අමුවෙන් බිව්වම ගෙරි ගදයි

    ඉස්සර බෝඩිමේ යාලුවෙක් උදේම බොනවා අමුවෙන් එළකිරි වීදුරුවක්. දවල් උනාම උගේ ගාව වහු පැටියෙක් වගේ ගදයි.
  15. Cenon

    DevOps Eng. la kauda inne?

    ?
  16. Cenon

    මම ඊයේ පාස්පෝට් එක අලුත් කරා

    උපුටා ගැනීමකි. මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි... 🥰🥰 Online Appointment දාන්නෙ නැතුව යන්න එපා කවුරුත් .. දවස් ගනන් පෝලිමේ ඉන්න මිනිස්සු හිටියා.. ඒ නිසා හැමෝම online appointment දාලා යන්න.. හදිසිම කෙනෙක්...
  17. Cenon

    bike lison nathuwa, panadura idan colombo yanna bike eke

    sirawata ahanne brothers, podi scooty (japan dio 50cc) ekak line kara metike gaman tika yanna. mata bike lison na, only sahallu wahana. mawa policiyen alluwoth mokadda kiyanne? sirama seen eka thel nathi nisa mehema una kiyannada? bus train wala yanna ba ban :(
  18. Cenon

    Electric Kettle එක භාවිතා වෙන වාර ගාන 50% කින් අඩු කරගත්තා

    Flask එකක් ගත්තා. #powercrisis #energysaving

    No contents