Ranamoto scooters

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,810
    8,658
    113
    Cenon
    cenon.com
    Dear Brothers,

    Ranamoto scooters hodai da?
    Parts tynwada? Repairs enawada nithara?

    Mama Pattaya old ekak ganna baluwe 230000 kata. Dream kiyala ekakuth tynwa 150000 wage. Danata use karanawa Honda dio 50cc japan ekak. Eka deela ganna baluwe.

    Thank you!
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඇයි ජපන් එක දෙන්නෙ

    Ranomoto චයිනා
    පාට්ස් නන් උන් ගාව තියනවා, උඩුගම්පොල යන්න වෙවි ඒත් ඉතින්


    ඕව වැඩක් නෑ
    ගමුකො වොල්ටියක්
    සැපෙ යන්න පුලුවන් සැපේ
    තෙල් නන් කරන්නෙ නෑ
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    ඇයි ජපන් එක දෙන්නෙ

    Ranomoto චයිනා
    පාට්ස් නන් උන් ගාව තියනවා, උඩුගම්පොල යන්න වෙවි ඒත් ඉතින්


    ඕව වැඩක් නෑ
    ගමුකො වොල්ටියක්
    සැපෙ යන්න පුලුවන් සැපේ
    තෙල් නන් කරන්නෙ නෑ
    Volty eka thel kiyak wage karanawada?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,493
    1
    3,510
    113
    Earth
    ඇයි ජපන් එක දෙන්නෙ

    Ranomoto චයිනා
    පාට්ස් නන් උන් ගාව තියනවා, උඩුගම්පොල යන්න වෙවි ඒත් ඉතින්


    ඕව වැඩක් නෑ
    ගමුකො වොල්ටියක්
    සැපෙ යන්න පුලුවන් සැපේ
    තෙල් නන් කරන්නෙ නෑ


    මේ කාලෙට පුලුවන් තරම් තෙල් කරන වාහනයක් ගන්න එක තමයි හොදම දේ. නැත්නම් නිකං පෝලිං වල කාලකන්නි වෙනවා.


    නැත්නම් EBike එකක් වගේ ලයින් කරන්න
     

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    ඇයි ජපන් එක දෙන්නෙ

    Ranomoto චයිනා
    පාට්ස් නන් උන් ගාව තියනවා, උඩුගම්පොල යන්න වෙවි ඒත් ඉතින්


    ඕව වැඩක් නෑ
    ගමුකො වොල්ටියක්
    සැපෙ යන්න පුලුවන් සැපේ
    තෙල් නන් කරන්නෙ නෑ
    Volti dan kiyada bn yanne
     
    • Like
    Reactions: Solo Rider

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ජපන් බයික් පදින අය කොහෙ හිටියත් ඒවට එක වගෙ ආදරෙයිනෙ.
     
    • Love
    Reactions: Cenon

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Dear Brothers,

    Ranamoto scooters hodai da?
    Parts tynwada? Repairs enawada nithara?

    Mama Pattaya old ekak ganna baluwe 230000 kata. Dream kiyala ekakuth tynwa 150000 wage. Danata use karanawa Honda dio 50cc japan ekak. Eka deela ganna baluwe.

    Thank you!
    Ammo, Ganna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: Cenon