1. lastnevin

    Maths help...School textbook

    Please help to understand and answer below questions...specially the third one... (this is on Grade 08 Maths , lesson 30) https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/resource/view.php?id=20027 ////////////////// Revision Exercise 3 A wax cube of side length 6 cm is given. (i) Find...
  2. lastnevin

    folding chair ...අකුලන පුටුව

    මචෝ...මෙන්න මේ අකුලන පුටුවේ කැන්වස් රෙද්ද ටිකක් ඉරිලා ...වාඩි වෙන්න බයයි... මේ කවර් එක වෙනම ගන්න තැනක් දන්නවද...? එහෙම නැත්නම් මේවා මහලා දෙන තැනක්..? https://ibb.co/tKrz6CS https://ibb.co/jzNKkH3 https://ibb.co/8BWQDPR
  3. lastnevin

    one-day trip idea උදව්

    අයිඩියාස් ටිකක් දෙනවද පොඩි උන් (boys වයස අවු 12 , 07) එක්ක යන්න ප්ලේස් එකක් ගැන... ගල්කිස්ස ඉදල පැයක් දෙකක් වගේ ඩ්‍රයිව් එකක් වගේ නම් ඕකේ ... බීච් සයිඩ් එක නම් එපා... කන්දක් වගේ නගින්න තියෙනවා නම් හොදයි...දිය ඇල්ලක් වුනත් අවුලක් නැහැ.... එහෙම නැත්නම් ළමයින්ට සෙල්ලම් කරන්න (ක්‍රිකට් ,බයිසිකල්...
  4. lastnevin

    one-day trip idea උදව්

    අයිඩියාස් ටිකක් දෙනවද පොඩි උන් (boys වයස අවු 12 , 07) එක්ක යන්න ප්ලේස් එකක් ගැන... ගල්කිස්ස ඉදල පැයක් දෙකක් වගේ ඩ්‍රයිව් එකක් වගේ නම් ඕකේ ... බීච් සයිඩ් එක නම් එපා... කන්දක් වගේ නගින්න තියෙනවා නම් හොදයි...දිය ඇල්ලක් වුනත් අවුලක් නැහැ.... එහෙම නැත්නම් ළමයින්ට සෙල්ලම් කරන්න (ක්‍රිකට්...
  5. lastnevin

    තරුලෙන්ගල රජ මහා විහාරය

    තරුලෙන්ගල රජ මහා විහාරය... https://g.co/kgs/ussan4 https://www.google.com/maps/place/Tharulengala+Rajamaha+Viharaya/@6.9284717,81.6546714,15z/data=!4m2!3m1!1s0x0:0x19805dc47e9ba52b?sa=X&ved=2ahUKEwiUyrzf4N2AAxX2xDgGHbByBK4Q_BJ6BAhIEAA&hl=en-GB&ved=2ahUKEwiUyrzf4N2AAxX2xDgGHbByBK4Q_BJ6BAhSEAg...
  6. lastnevin

    MAD magazine

    https://www.madmagazine.com මචන්ලා...මේ මැගසින් ලංකාවේ ගන්න තැනක් තියෙනවද ? https://ibb.co/hKSZmqz https://ibb.co/TLVx348 පරණ ඒවා වුනත් කමක් නැහැ.... ඩවුන්ලෝඩ් කරන්න නම් තියෙනවා...මට ඕන ප්‍රින්ට් කරපු ඔරිජිනල් ඒවා ගන්න....
  7. lastnevin

    Barry (tv series)

    https://ibb.co/VHMksfd මේක බලන අය ඉන්නවද... කතාව ඉවර කරපු විදිහ හරි මදි වගේ නේද...? ඉක්මනට ඉවර කරන්න වුවමනාවක් තිබිල වගේ නේ...
  8. lastnevin

    මේක නියම කතාවක්...!!

    "ළමයින්ගෙන් කෑ ටීචර් අයින් කළාම අනෙක් ටීචර් ඉස්කෝලෙම කාලා" (ලංකාදීප ) (හක්මණ විශේෂ - දෙන.ම යසන්; ආරියසේන) //පන්තියේ දරුවන්ගේ ඉල්ලීමට ඔවුන් ගෙනා කෑම වලින් කුඩා ප්‍රමාණයක් පන්තිභාර ගුරුතුමිය ආහාරයට ගැනීමට උරණ වූ මව්පියන් කිහිප දෙනකු නිසා පාසලක්ම අමාරුවේ වැටීමට යාමේ සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ...
  9. lastnevin

    Movie download help

    මචෝ ...මෙන්න මේ ෆිල්ම් දෙක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලින්ක් එකක් හරි සයිට් එකක් හරි කියනවද..? Soodhu Kavvum (2013) Tamil-language black comedy crime Saudi Vellakka (2022) Indian Malayalam-language drama film,
  10. lastnevin

    මේ අයිටම් එක ගන්න තැනක්..bluetooth headset battery

    මේක ගන්න තැනක් කොහෙද තියෙන්නේ ...කොළඹ අවට නම් වඩාත් හොදයි.. (මේක බ්ලුටූත් හෙඩ්සෙට් එකක බැටරියක්)
  11. lastnevin

    මිදි ඇඹුලයි කියලා

    (article is from Lankadeepa) (https://www.lankadeepa.lk/gi_winisa/%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%92-%E0%B6%87%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B6%BA%E0%B7%92-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F/239-628913) ඔගස්ටස් විනයාගරත්නම්ගේ සුගේය පද රචනයෙන් ද දයාරත්න රණතුංගයන්ගේ සුස්වර...
  12. lastnevin

    Oppenheimer movie (Einstein)

    මචන්ලා.....නෝලන්ගේ අලුත් මුවි (oppenheimer ) එක ගැන හොයද්දි දැක්ක දෙයක් තමයි ඇල්බට් අයින්ස්ටයින් ගේ චරිතයක් එකේ නැහැ කියල... මුවි එකේ කියන්නේ පරමාණු බොම්බේ සැදීම ගැන නම් අයින්ස්ටයින් චරිතය තිබුන නම් හොදයි නේද..?
  13. lastnevin

    Indoor tv antenna

    මචෝ...ගෙදර ඇතුලේම තියල TV එකට සෙට් කරන්න පුළුවන් ඇන්ටනා තියෙනවද.... ගන්න තැනක් එහෙම දන්නවද...?
  14. lastnevin

    dadawddawd

    adadad
  15. lastnevin

    මේ ෆිල්ම් එකේ නම දන්නවද...?

    මෙන්න මේ ෆිල්ම් එකේ නම දන්නවද... FB එකේ විඩියෝස් වල එක පාරක් බැලුව ක්ලිප් එකක් ...මෙහෙම සීන් එකක්.... ජර්මන් ආර්මි එකට මුණ ගැහෙනවා මැජික් කාරයෙක් (මැජික් කාරය යුදෙව්වෙක් වගේ මතක,,ෂුවර් නැහැ ) මැජික් කාරයා ජර්මන් ඔෆිසර්ස්ලගේ සාක්කු වල තියෙන අයිටම්ස් අතුරුදහන් කරනවා..වෙන අයගේ සාක්කු වලින්...
  16. lastnevin

    ෆෝන් උදව්වක්...OnePlus Nord N20 SE

    මචෝ...මම මස දෙක තුනක් තිස්සේ හොද ෆෝන් එකක් හොයනවා... 04GB RAM එකක් එක්ක තඩි සයිස් නැති ෆෝන් එකක්...(උපරිම සයිස් එක බැලුවේ samsung a03 core එකේ ප්‍රමාණය) ගාණත් ටිකක් අඩුවට... මෙන්න මේ ෆෝන් එක ok ද කියල පොඩි ඇඩ්වයිස් එකක් දෙනවද... OnePlus Nord N20 SE...
  17. lastnevin

    full hd media player ගන්න තැනක්

    මචෝ...මෙන්න මේ ගැජට් එක ගන්න තැනක් දන්නවද ...(කොළඹ කොටුවේ නම් වඩාත් හොදයි).. මේක HDMI converter කියන එක නෙමෙයි... ඕනෑම ෆෝමැට් එකකින් තියෙන ෆිල්ම්, පෙන් ඩ්‍රයිව් එකකට දාල මේකෙන් බලන්න පුළුවන්... ඔන්ලයින් ඕර්ඩර් කරන්න හෙව්වට සෙට් වුනේ නැහැ .. ලංකාව ඇතුලේ ඕර්ඩර් කරන්න විදිහක් හරි දන්නවද....
  18. lastnevin

    ඊයේ මැච් (බංග්ලාදේශ්-ශ්‍රී ලංකා/ 01st September) එකේ ෆුල් වීඩියෝ එක

    ඊයේ මැච් (බංග්ලාදේශ්-ශ්‍රී ලංකා/ 01st September) එකේ ෆුල් වීඩියෝ එක බලන්න ලින්ක් එකක් නැද්ද... යු ටියුබ් එකේ තියෙන්නේ හයිලයිට්ස් විතරයි... ෆුල් එකක් තිබිල (ඇත්තටම තිබුනද දන්නේ නැහැ) බ්ලොක් කරලා වගේ
  19. lastnevin

    පොතක නමක්

    පොතක නමක් හොයනවා....කාලෙකට කලින් කියෙව්වා එකක් රොබට් නොක්ස් සම්බන්ධ එකක් මුලින්ම කියන්න ඕන "එදා හෙළදිව " කියන පොත නම් නෙමෙයි...ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා පොතක්... ඒකෙ වැඩිපුර තිබුනේ නොක්ස් නුවර රාජධානියෙන් තවත් කෙනෙක් එක්ක පලායාමේ විස්තර ...සැරෙන් සැරේ දුර ගම වලට වෙළදාමේ යනවා වගේ ගිහින් ආපහු...
  20. lastnevin

    අඩන්නේ නැති සිංදු

    හොද සින්දු ටිකක් ඕන...නම් විතරක් දෙන්න...කලෙක්ෂන් එකක් හදල ෂෙයා කරන්නම් අඩන , දුක කියන , විරහ ගීත වගේ ඒවා නෙමෙයි... ජොලියක් , සිනහවක ගෙනෙන ටයිප් එකේ ඒවා .. උදාහරණ කිහිපයක් මේ මනලෝලී මනමාලියේ සමනල සමනලිය මැද්දේ සැනසුම් සුසුමන් පාවීලා මා සනසා මා නලවා කැකිරි පැලෙන ටිකිරි සිනාවයි උන්මාද...

    No contents