මචන්ලා...මම මීට අවුරුදු 3-4 කට කලින් කොටුවෙන් ෆිල්ම් cd එකක් ගත්ත මගේ පොඩි එකාට...ඒකෙ තිබුනේ ලුනී ටියුන්ස් (looney tunes ) කාර්ටුන් කථා ...ඒකෙ හිටියේ බග්ස් බනි (bugs bunny ) ඩෆි ඩක් (daffy duck ) ...හැබැයි වෙනස තමයි කට්ටියම ඉන්නේ ටවුන් එකක...බනී ගේ ගෙදර තමයි ඩෆි නතර වෙලා ඉන්නේ...මාර ෆනී ස්ටෝරි...