1. lastnevin

    downloading video comment in fb

    FB එකේ පෝස්ට් එකකට තියෙන වීඩියෝ කමෙන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද...?
  2. lastnevin

    who is she...?

  3. lastnevin

    Motorola Moto E7 Power

    ඔය ෆෝන් එක යුස් කරන කෙනෙක් ඉන්නවද... https://www.gsmarena.com/motorola_moto_e7_power-10738.php මොටොරොලා ෆෝන් හොදයිද...? වෙන ගන්න එකෙක් නැහැ වගේ...ඕකත් 49ක් වගේ වෙයි කියල කිව්වේ.....
  4. lastnevin

    extratorrents අලුත් සයිට් එකක් දන්නවද...?

    මචන්ලා...extratorrents එකේ වැඩ කරන සයිට් එකක් දන්නවද...මම ගිය සතිය වෙනකන්ම වගේ පාවිච්චි කලේ extratorrents.it කියන ඇඩ්රස් එක...දැන් එක වැඩ නැහැ වගේ...(කොහොමත් සැරින් සැරේ ඔය ඇඩ්‍රස් එක වෙනස් වුනා...) අලුත් එක දන්න කෙනෙක් නැද්ද...?
  5. lastnevin

    කබඩ් එකේ යතුරු නැති වෙලා

    මචෝ ..ගෙදර කබඩ් එකක යතුරු නැතිවෙලා ...මුලු වීක් එන්ඩ් එකේම හෙව්වා...හම්බ වුනේ නැහැ ... මේක ඕපන් කරගන්න විදිහක් නැද්ද ... යතුරු කපන අයට මේවා කරන්න පුළුවන් වෙයිද ... කඩන්න බයයි ... පොඩි එකාගේ මෙඩ්ල්ස් දාපු වටේට ඩිස්ප්ලේ ග්ලාස් තියෙන එකක්...බයයි වීදුරු පුපුරයි කියලා....
  6. lastnevin

    please help

    මගේ external hard එකේ මෙහෙම ෆෝල්ඩර්ස් වගයක් තියෙනවා...ඔටෝ ක්රියෙට් වෙලා වගේ... සමහර ෆෝල්ඩර්ස් වල ඩෙට්ස් එහෙම තියෙන්නේ ඉස්සරහට එන අවුරුදු වලට ඩිලීට් කරන්නත් බැහැ , මෙන්න මේ විදිහේ මෙසේජ් එකක් එනවා... හාර්ඩ් එක ෆෝමැට් කරන්න වෙයිද..... ෆෝමැට් නොකර මේක අයින් කරගන්න විදිහක් දන්නවද...
  7. lastnevin

    මොබයිල් ෆෝන් රෙපෙයාර්

    කොල්ලුපිටිය අවට මොබයිල් ෆෝන් රෙපෙයාර් කරන තැනක් දන්නවද....? බිම වැටිලා ඉරි ගිහින් තියෙන නොකියා 2.2 එකකට ටච් එක දාගන්න ....
  8. lastnevin

    පොතක නමක් හොයාගන්න උදව් කරන්න (පරිවර්තනයක්)

    පොතක නමක් හොයාගන්න උදව් කරන්න මේක කාලෙකට කලින් කියවපු එකක්..පරිවර්තනයක් මෙන්න මෙහෙමයි කතාව.... යුරෝපයේ ඈත ගමක් (රට නම් ප්‍රංශය හෝ ස්විස්ට්සර්ලන්තය වෙන්න ඕන ) ලගට UFO (පිටසක්වල යානයක්) කඩන් වැටෙනවා ... ඒ වෙලාවේ එතනින් යන සංචාරක බස් එකක හිටිය කට්ටිය ඒක දකිනවා ..සමහරු ෆොටෝ ගන්නවා වගේ තමයි...
  9. lastnevin

    Mobile phone idea

    මෙන්න මේ ෆෝන් සම්බන්ධ ප්‍රශ්න දෙකට මට උදව් කරන්න... 1.....මට මොබයිල් ෆෝන් (ස්මාර්ට්) එකක් ගන්න ඕන.. මට ඕන නොකියා 3.1 / නොකියා 2.2 වගේ සාමාන්‍ය සයිස් එකේ ෆෝන් එකකට .... ඒ වගේ සයිස් එකේ ෆෝන් එකක් දන්නවනම් කියන්න... 2....Samsung Galaxy M01 Core කියල ෆෝන් එකක් තියෙනවා අවුරුදු දෙකකට කලින් (2020...
  10. lastnevin

    CV Resume writing

    මචෝ..මගේ CV එක පිළිවෙලට හදාගන්න උබල දන්නා ප්‍රොෆෙෂනල් විදිහට හදන එකෙක්ගේ කන්ටෑක් එකක් දෙනවද... freelance ඔය වගේ වැඩ කරන අය ඉන්නවා නේද..
  11. lastnevin

    රිමෝට් කොන්ට්‍රෝල් ජීප් උදව්වක්..

    රිමෝට් කොන්ට්‍රෝල් ජීප් උදව්වක්.. https://ibb.co/DKQJ246 මචෝ ..ඔය පික් එකේ තියෙන ජීප් එක වැඩ කරන්නේ නැහැ.. ගෙනල්ල අවුරුදු දෙකක් විතර වෙනවා...ඒ කාලේ වැඩ කළා .. කාලෙකින් යුස් කලේ නැහැ.. පවර් වැඩ..රිමෝට් එකත් ඔන් වෙනවා..පේන විදිහට රිමෝට් එකෙන් එන සිග්නල් කැප්චර් වෙන්නේ නැහැ වගේ.. ඔය...
  12. lastnevin

    National ID - one day service

    ID ඔෆිස් එකේ oneday service එක තවම තියෙනවද ... එහෙම නැත්නම් දවස් දෙක තුනකින් හරි සතියකින් හරි ගන්න විදිහක් තියනවද ...? normal service එකට මාස දෙකක් තුනක්වත් යයි ලු දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න...
  13. lastnevin

    ඉතිහාසය චාර්ට් එකක්.....

    මචෝ ..මට මෙන්න මේ වගේ ආර්ටිකල් එකක් හොයාගන්න ඕන... ඉතිහාසයේ සිදුවුණ විවිධ දේ සම්බන්ධ එකක්..චාර්ට් එකක් වගේ තියෙනවනම් තමයි වැඩියෙන් හොද,, සිද්දිය සම්බන්ධව ලොකු විස්තරයක් ඕන නැහැ..නිකන් හෙඩ්ලයින් එකක් වගේ තිබුනම ඇති...චාර්ට් එකේ කොටස් තුනක් වගේ තිබුනානම් හොදයි..කොටස් තුනේ ටොපික්ස් මෙහෙම වෙන්න...
  14. lastnevin

    ZOOM class recording help

    මචෝ...මේ දවස්වල පොඩි එකාට ක්ලාස් කරන්නේ zoom එකෙන්... ක්ලාස් සෙශන් එක රෙකෝර්ඩ් කරන්න විදිහක් කියන්න පුලුවන් කාටද...? Zoom එකෙන් රෙකෝර්ඩ් කරන්න ටීචර් ඇපෲව් කරන්නෙ නැහැ ... මම ස්ක්‍රීන් රෙකෝර්ඩ් දෙක තුනක් ට්‍රයි කලා..හොද එකක් සෙට් උනේ නැහැ (සමහර ඒවා ට්‍රයල් වර්ෂන්..තවත් ඒවා වල රෙකෝර්ඩ් ටයිම් එක...
  15. lastnevin

    තැපැල් ගැටළුවක්

    යාලුවනේ මගේ පුතාගේ (අවුරුදු 10 ) යාලුවෙක් ඩෙන්මාර්ක් ගිය 2020 දී... ඒ පොඩි එකාගේ උපන්දිනේ එන සතියේ...ඊයේ (21 ජනවාරි))අපි ගිහින් බර්ත්ඩේ කාර්ඩ් එකක් පොස්ට් කළා (ඒජන්සි පොස්ට් ඔෆිස් එකකින්)... අද ආයෙමත් ඒක අපේ ගෙදරට රිටර්න් කරලා ..(අපි හිටිය නැති නිසා එහා ගෙදරට දීලා ගිහිල්ල) දන්නා කෙනෙක්...
  16. lastnevin

    පපරේ සයිට් එක ..papare

    මචෝ ...පපරේ සයිට් එකේ (ඩයලොග් එකෙන් කරන්නේ) ගිය අවුරුද්දේ තිබුන ස්විමින් ඉවෙන්ට් එකක ෆොටොස් වගයක් හොයන්න හැදුවා .. ඉවෙන්ට් එක හොයාගත්තා..ඒත් ෆොටොස් පෙන්නනන්නේ නැහැ සබ්ක්‍රයිබ් කරන්නේ නැත්නම් ...සබ්ක්‍රයිබ් කරන්න ගාණක් ඉල්ලනවා.. එහෙම නැතුව ෆොටොස් බලන්න විදිහක් දන්නේ නැද්ද ...?
  17. lastnevin

    nokia 2.2 මොබයිල් ඩේටා....ඉන්ටෙර්නෙට්

    මචෝ...මගේ nokia 2.2 ෆෝන් එකේ මොබයිල් ඩේටා වලින් ඉන්ටෙර්නෙට් යන්න බැහැ (google සර්ච් කරන්න, නිව්ස් සයිට් බළන්න - ලංකදීප..dailymirror ) සර්ච් කරද්දී මෙන්න මේ නෝටිස් එක වෙබ් පේජ් එකේ එනවා... Youre offline කෙලින්ම සයිට් එකට යන්න හදද්දී මෙහෙම එනවා... Connection time out හැබැයි FB ඇප් එක වැඩ ...
  18. lastnevin

    වෙනස ITN (13th August)

    මචෝ ....උබලා වෙනස ITN (13th August) වැඩසටහන බැලුවද....අන්තිම හරියෙදි චැනල් එක අවුල් වෙලා පේන්නැතුව ගියා...උබලාටත් එහෙම වුනාද ... ඔය ප්‍රොග්‍රැම් එකම යූ ටියුබ් තියෙනවද ....
  19. lastnevin

    කාසි පොලිෂ් කරන්න

    මචෝ..පරණ කාසි ශුද්ධ කරන්නේ කොහොමද ... (පරණ කිව්වට හද්ද පරණ නෙමෙයි) 1996-වර්ල්ඩ් කප් රුපියල් 5 ප්‍රේමදාස ඉන්න රුපියල ඇලුමිනියම් පාට සතේ කාසිය
  20. lastnevin

    ගණිත ගැටළු උදව්වක්

    මචෝ ...මට මේ ගාන හදන විදිහ පියවරෙන් පියවර කියලා දෙන්න පුළුවන්ද...? 6meters 350 centimeters divided by 4 6M350CM÷4 ගූගල් එකේ උත්තරේ 2.37500 meters කොහොමද බන් එහෙම වෙන්නේ...

    No contents