කාලෙකින් එළකිරි එකේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් ලැබුන. මම ඉන්න රටේ ගොඩක් web sites block කරලයි තියෙන්නෙ. ඉතින් මේකට විසදුමක් හොයනකොට තමා මම අද මේ කියන්න යන බාන්ඩේ සෙට් උනේ.. :P:P
මේක ඇත්තටම add ons එකක්, ඒ උනාට ප්‍රධාන web browsers ඔක්කොටම වගේ සහය දක්වනවා. කරන්න තියෙන්නේ මුලින්ම පහල තියන සයිට්...