is this fake ?

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචංල අද යුටියුබ් එකේ රවුමක් ගහනකොට තමා මේ වීඩියෝ එක සෙට් උනේ. මේ වගේ තව වීඩියෝ ඕන තරම් තියෙනවා ඒත් මට හිතෙන්නේ මේක මේ කලින් ප්ලෑන් කරලා කරන වැඩක් වගේ. උඹලට මොකද බොලව් හිතෙන්නේ.:baffled::baffled: මොනවා උනාත් සුදුපාට ඇදුම ඇදන් ඉන්න ගෑනු ළමයා නටනවා නිකන් නැටුම් තෙල් ගහල වගේ..:rofl::rofl::rofl:



    https://www.youtube.com/watch?v=T4SSG-1uff4
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි කිව්වලු. සුදුපාට එක ඇඳන් ඉන්න එක නටන හැටි දැක්කම නම් මොනවද වුනා වගේ....
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    troll-u-mad-smiley-emoticon.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඩාන්සින් ටීම් එකේම කෙල්ලො බං එන්නෙ.. හුඟක් ශෝ වල දැන් ඕක කරනවා..:yes: මුලින්ම ඔය රෙද්ද පටන්ගත්තෙ ෆ්ලෑෂ්බෑක් උන්..:dull: