ලොකුම කේස් එක තමයි මචං හිස්කබල අම්බානෙක ඩ්රයි වෙන එක.
මේක dandruff කියල පටලගෙන දෙකයි පනහෙ ශැම්පු පැකට් අරං ගාන්න එපා. තව ඩ්රයි වෙනව. එතකොට වැඩේ කෙල වෙනව.
හොඳම දේ උඹට ඉන්නෙ මොන ස්ටේජ් එකේද කියල හොඳ ඩොකෙක් අල්ලල බලපං.
තව එකක්, ඕමාන් හරි සව්දි හරි කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඔයිල් එක ගෙන්න...