USB Charging හොඳ මවුස් එකක්...
මචංලා, USB චාජ් කරන්න පුළුවන් හොඳ මවුස් එකක් මොකක්ද?
battery දාන මගුල් හරියන්නේ නෑ, එපාවෙලා තියෙන්නේ..
designing කරන සෙට් එක spatially මොනවද පාවිච්චි කරන mouse ?