මේ වැල මොකදෝ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පිටිපස්සෙන් මොකක්හරි වෙනව නේද
    නිකං දුං දානව වගේ...
     
    • Haha
    Reactions: iworld

    27ROX

    Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    මේවැල මොකදෝ.. දම්වැල
    මේ වැල මොකදෝ.. කිරි වැල
    මේ වැල මොකදෝ..... කිඳ වැල
    මේ වැල මොකදෝ..... මධු වැල

    උඩින් පනින් දල්ල කැඩෙයි යටින් රිංගන් හිඹාල් ඇනෙයි..
    එළුවන් කන්ඩයි මං ආවේ එළු බෙටි කාපන් තුන්දීරේ...
    ඕයි ඕයි.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    FwPdTQb.png

    මොකෙන්ද බං මෙහෙම search කරලා result ගන්නේ .. :confused:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකෙන්ද බං මෙහෙම search කරලා result ගන්නේ .. :confused:
    ඔය ටික නම් ආවේ මේකෙන් pimeyes.com

    ඒත් ලින්ක් වලට ඇක්සෙස් දෙන්නේ නෑ .ගෙවන්න ඕනේ ලින්ක් සම්පූර්ණයෙන්ම බලන්න ඕනේ නම්..
     
    • Like
    Reactions: RATHUHAAMI