බෝධිසත්වයෝ ගැන ප්‍රස්නයක්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    බෝධිසත්වයෝ ගැන ප්‍රස්නයක්...

    එළකිරියේ ත්‍රෙඩ් එකක තිබුන බුදු හාමුදුරුවෝ බෝධිසත්ව කලේ නොකැදුන එකම සිල් පදය මුසාවාද කියල...

    දන්නා කවුරු හරි කියනවද මේක ඇත්තද කියල? ඇත්තනම් අනිත් හතර කැඩුන තැන් ගැනත් විස්තරයක් කියන්න....
     
    • Like
    Reactions: Pessimist

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඕව හොයන්න එපා බං.
    ගොඩක් අතිශයෝක්තිය තියෙනව.
    කිසි වැඩක් නෑ.
    ධර්මය තේරුම් ගන්න පුළුවන් නම්,බුදුන් තේරුම් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    ඕව හොයන්න එපා බං.
    ගොඩක් අතිශයෝක්තිය තියෙනව.
    කිසි වැඩක් නෑ.
    ධර්මය තේරුම් ගන්න පුළුවන් නම්,බුදුන් තේරුම් ගන්න පුළුවන්


    ඔවු මචන්.
    මම මීට කලින් කොහෙවත් එහෙම දෙයක් අහල තිබ්බේ නෑ, එකයි පොඩ්ඩක් හොයල බැලුවේ...
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මමත් එහෙම අහල තියෙනවා.. ඒ නිසා තමා බුද්ධ වචනය ගොඩක් බලවත් කියල කියනවා ඇත්තේ..
     
    • Like
    Reactions: snm1990

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    නොකැඩූ එකම සිල්පදය නෙමෙයි විශේෂයෙන් රක්ශා කලා කියන එක වෙන්න ඇති. බෝධිසත්ව කාලය කෙසේ වෙතත් රාහුලෝවාද සූත්‍රයෙදි බුදුරදුන් රාහුල ස්වාමීන් වහන්සේට උපදෙස් දෙනව "රාහුලය හිතාමතාම ලැජ්ජාවකින් තොරව බොරැවක් කියන කෙනාට නොකල හැකි වෙනත් අකුසලයක්/පාපකර්මයක් නැතැයි" කියල.

    ඒවැනි සූත්‍ර පදනම් කරගෙන කියනවද දන්නෙ නැහැ. බෝධිසත්ව පාරමිතා කියන්නෙ බොහොම ශුෂ්ක සාමාන්‍ය අයට දැරිය නොහැකි ජීවිත පරිත්‍යාගයෙන් කරන්නාවූ දෙයක්.