එංගලන්තය
6. යටිතල පහසුකම්
මේ යටතේ ජලය විදුලිය අන්තර්ජාල පහසුකම් හා තවත් හිතට එන ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එංගලන්තය කියන්නේ ගොඩක් වෙලාවට සීත අධික රටක් ඒ නිසාම සෑම ගෙදරකම සෑම කාමරයකම Heaters සවි කරල තියෙනවා,
මේ බොහෝ දුරට ගෑස් වලින් තමයි වැඩ කරන්නේ. මීට අමතරව උනු ජලය භාවිතා කල හැකි...