ah ethakota mahcna video eke url eka neda yawanne naththan channel eke url ekada
oya share karana video eka rigth click karala url eka ganna
ah ethakota mahcna video eke url eka neda yawanne naththan channel eke url ekada
මේක මාරු වුන නේද? Youtube එකේ දැනට දාල තියෙන Audio ගත්තොත් නේද ප්‍රශ්නයක් වෙන්නේ?youtube eke thiyena audios danna wenama aran damma thamai lede![]()
මේක මාරු වුන නේද? Youtube එකේ දැනට දාල තියෙන Audio ගත්තොත් නේද ප්‍රශ්නයක් වෙන්නේ?

ආහ්.. එහෙමද, මම දැනගෙන හිටියේ නැහැ. Thanks.ne machan youtube eke wenama section ekak thiyanawa oyta ethaning music ganna puluwan..copy right seen ne..
oyage dashboard eke yatama creator yanna..![]()

මේක මාරු වුන නේද? Youtube එකේ දැනට දාල තියෙන Audio ගත්තොත් නේද ප්‍රශ්නයක් වෙන්නේ?

Machan mage video wala $ mark eka pennanawa eth video eka baluwama overlay ads pennanne nene....muladi pennuwaaaaaa







Mulinma kiyanna ona meke hamotama sthutiyi . mama mage wade sarthakawa karagaththa kiyala hithanawa dan mata menna me gatalu tika kiyanawa mata pahadala denna.
![]()
me iye eka meke $ 2yi ganak pennawa .
![]()
oya uda thiyenne dawas 7ka ewa namuth meke pennane $ 0.08 ganakne mata meka threnne na
2. mata meke me thiyena widiyath therenne na meke Ad ekakata $6 dila thiyenawa thawa thanaka $2 k thiyenawa namuth Estimated earnings kiyana thana 0$ thiyenne
![]()






1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්‍යයි.
2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.
3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.
5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.
6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.
7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.
8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.
9. Video Manager වෙත යන්න.
10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.
11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.
12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.
13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.
14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.
15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.
16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.
17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.
18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.
19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.
20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.
22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.
23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!
මචන්ලා මගේ copyright strike එකක් තියෙනවා, මේක expire වෙන්න තියෙන්නේ 2016 Jun 10, වෙනිදා, එත් expire වෙලා නැනේ. තාම මෙහෙමයි වැටෙන්නේ, මේකට මොකද කරන්නේ බන්
![]()
