කලබල වෙලා වැඩක් නැ අපිට forcefully නැගිටින්න බැ. හොදම දේ තමයි relax ඉන්න එක. හුස්ම ගැනීම පිට කිරීම වගේ දෙකට concentrate කරන්න. ටික වෙලාවකින් ඉබේම නැගිට්ටෙනවා..
නරක හීන පෙන්න තව එක හේතුවක් තමයි අපිරිසිදුකම.. නිදා ගන්න කලින් කකුල් එහෙම හොදට හෝදලා දවසම දාඩිය දාල නම් නාල clean පිට නිදා ගත්තම නරක...