එලකිරියට ඔබේ දායකත්වය කොහොමද?
යාලුවනේ මම හිතුවා නූලක් පටන් ගන්න, ඇත්තටම මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා එලකිරියට ලියපු නූල් වලින් වැඩිම පිරිසක් නැරබු නූල් (උපරිම 3ක් පමණ) මොනවද කියලා සටහන් කරන එක. ඉතින් කට්ටියටම තේරුනානේ මොකද්ද කරන්න ඕනේ කියලා.
මුලින්ම මම පටන් ගන්නම්
නුලේ නම් | නැරබු ප්රමාණය | ඇමුණුම
01 . ඩෙස්කර් පාර (Desker Road) [20+] | 10821 | ලින්ක්
02 . ගේලැන්ග් (Geylang) [20+] | 10394 | ලින්ක්
03 . ගම්පහ බණ්ඩාරනායක විදුහල වසයි | 8204 | ලින්ක්

mama daqpuwa trend wela na 

ඇයි මොකක් හරි වැරද්දක් උනාද 