වෘෂණ කෝෂවලින් අල්ලා පහරදුන් මහරගම OIC

gepa

Well-known member
  • වෘෂණ කෝෂවලින් අල්ලා පහරදුන් මහරගම OIC

    මහරගම චීන අවන්හල් හිමියකුගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණි මහරගම පොලිසියේ ස්ථානාධිපති අජිත් ගුණවර්ධන මහතා එහි සිටි ව්‍යාපාරිකයාගේ බිරියට සහ දියණියට බැන වැදී ව්‍යාපාරිකයාගේ වෘෂණ කෝෂවලින් අල්ලා පහරදීමෙන් අනතුරුව එම ව්‍යාපාරික ස්ථානය කුඩුකර දමන බවට තර්ජනය කරනු ලැබ ඇතැයි පවසමින් අතවරයට පත් ව්‍යාපාරිකයා නුගේගොඩ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කොට තිබේ.

    එම දර්ශන සියල්ලම එම ස්ථානයේ සවිකර තිබුණු සීසීටීවී කැමරාවේ දෙබස්ද සහිතව පටිගතව ඇත.

    හෙල්මටයක් පැලඳ යතුරුපැදියේ තමන් ගමන් කරමින් සිටියදී පිළිකා රෝහල වෙත පාගමනින් යමින් සිටි ආබාධිතයකු තම යතුරුපැදියේ නංවා ගෙන යෑම මේ පහරදීමට හේතුව බව අවන්හලේ හිමිකරුවන මහරගම දිල්ෂාන් චයිනීස් රෙස්ටුරන්ට් අවන්හලේ හිමිකරු ඩී. සමන් ගොඩගේ මහතා පැමිණිල්ලේ සඳහන් කර ඇත.

    තමා ව්‍යාපාරිකයකු වශයෙන් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා ඉතා හොඳින් දන්නා හඳුනන බවත්, ඒ මහතාගේ ඉල්ලීම මත තම ව්‍යාපාරික ස්ථානය වෙත එවනු ලබන පොලිස් නිලධාරීන්ට පමණක් නොව ඇතැම් කාන්තාවන්ට පවා කිසිදු මුදලක් අය නොකර ආහාර පාර්සල් ලබාදෙන බවත්, එවන් සබඳකමක් පවත්වා ගෙන යන තමන් හෙල්මටයක් නොපැලඳි ආබාධිතයෙක් යතුරුපැදියක නංවා ගෙන යෑම වරදක් නම් බිරියට සහ දියණියට තර්ජනය නොකර පොලිසියට පැමිණෙන ලෙස තමන්ට දැන්වූයේ නම් තමා මහරගම පොලිසිය වෙත යන බව ඔහු වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

    nethfm
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    maara seen ekak ne ban. bike eke ekek dagena giya kiyala eteta kelinna enna one da. mona huyannakda ban e seen eka. wena mona hari ekak ethi ban.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචංලා ඔය අජිත් ගුණවර්ධන කලින් හිටියේ STF එකේ එහෙම ඉදලා තමයි නෝමල් පොලිස් ආවේ මේ කථාවේ ඇත්ත නැත්ත නම් හරියට දන්නේ නෑ ඔය යකා හැබැයි මරැමුස් බුවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Appa ehema dial ekakda mu.. muta watetama ganu wage... ekane kadeta nikan kama ganna kiyala ewanne..
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අජිත් ගුණවර්ධන අමනයාගේ වෘෂණ කෝෂ දෙක වලතර ලොක්කා ලවා වහා කපා දමනු.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පොලිස් කාරය නිකන් බයිසිකලේ දාගෙන ගියා කියල ගහන්නේ නැතුවත් ඇති. මූ හෙන ලොකු ටෝක්ස් පාරක් දුන්නද දන්නේ නැහැ පොරට.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    maara seen ekak ne ban. bike eke ekek dagena giya kiyala eteta kelinna enna one da. mona huyannakda ban e seen eka. wena mona hari ekak ethi ban.

    Sirawata ehema gahanna kisi aithiyak na
    methana wena seen ekak thiyanawa wage.
    Parana tharahak hithe thiyagana idala thiyanawa aniwa pora.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පොලිස් බල්ලෝ ගැන නම් කතා කරලා වැඩක් නැ මහම මහා බල්ලෝ ටිකක් ඉන්නේ a උනාට කියන්නේ මහජන මිත්‍ර ශීලි පොලිස් සේවයක් කියල මට නම් ඔඋන් පෙන්නන්න බැ...