"පූර්ණ උපේක්ෂාවට පත්වීම තමයි කෙනෙකුට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න තියන එකම විදිය!"
:yes::yes:
" නැත්නම්, සෝවාන් වෙලා හිටියත් පෙරේත - තිරිසන් ජීවිත ලබල ඉපදිලා දුක් විඳින්න වෙනවා!"
සෝවහන් වුනාම අපායට යන්නේ නෑ. ඒක ස්ථීරයි!!!
" මොකද, සෝවාන් / සෝතාපන්න උනාම වැළකෙන්නෙ අපාය ලෝක 4න් එකකට...