"කළලයට ජීවය ලැබීම හෝ 'ජීවිතය' නමැති ඉන්ද්‍රිය ඇතිවීමයි."
ජීවිත ඉන්ද්‍රිය කියන්නේ විඥ්ඥානයට නෙවෙයි නේද? මොකද අසඤ්ඤ තලයට ගිය කෙනෙක්ගෙත් ජීවිත ඉන්ද්‍රිය පමණක් ඉතුරු වෙලා තියෙනවා.
""පිං කර කර ඉඳලා අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!".. නැත්නම්, "කුසළ කර්ම වළක්වන කුසළ කර්ම තියනවා!! "
මේ...