1. Vishvaguru

    නැවත ඉපදීම

    පුහ් :rofl::rofl::rofl: රහත් වුනාම සියළු අකුසල් වලට මූලයන් වන රාග, ද්වේශ, මෝහ සිත් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට පව් කරන්න තියා එහෙම හිතෙන්නෙවත් නෑ. රහත් වුනාට පස්සේ ආයේ පව් කරනව කියලා දෙයක් නෑ. සියළු පින් පව් සිත් ප්‍රහීනම වෙලා ගිහිල්ලා තියෙන්නේ. :D:D:rofl::rofl::P:P
  2. Vishvaguru

    නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35

    හරයක් නැත්තේ ඇයි? උඩින් බැලුවම වචන සෙට් විතරක් වගේ පේයි. හැබැයි ඇත්ත ඒක නෙවෙයි.
  3. Vishvaguru

    නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35

    සතරසතිපට්ටානය හරියට වැඩුවොත් ධ්‍යාන වැඩෙනවා. එහෙම හරියට වඩපු නැති අය එක එක බයිලා කියයි. නමුත් හරියට වැඩුවනම් ධ්‍යාන ඉබේම වැඩෙනවා. ධ්‍යාන වැඩෙන්නේ නැත්නම් තමා හරියට සතර සතිපට්ටානය වඩලා නෑ කියලා දැනගන්න.
  4. Vishvaguru

    නැවත ඉපදීම

    "මම සියල්ල අබිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන්හි නො ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. මට ලෝකෝත්තරධර්මයෙහි ගුරුවරයෙක් නැත. මට සමානයෙක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සම පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම...
  5. Vishvaguru

    නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35

    ඕනෑම කෙනෙක් රහත් හෝ ඕනෑම අනෙක් මාර්ගඵලයක් ලැබෙන මොහොතක විනීවරණ මොහොතක් තිබීම අනිවාර්යයයි. විනීවරණ මොහොතක් කියන්නේ සියළු දස සංයෝජන යටපත් වූ අවස්ථාවක්. මේකට තමයි ආර්ය චතුර්ත ධ්‍යානය කියන්නේ. ඒ කියන්නේ ඕනෑම මාර්ගඵලයක් ලැබීමට චතුර්ත ධ්‍යානය අත්‍යශ්‍යම කාරණයක්. මේක හොඳට පුහුණු කරපු ධ්‍යානයක් වීම...
  6. Vishvaguru

    කර්මය ගැන ප්‍රශ්නයක්

    බෑනේ. පෘතඃජනයෙක්ට ඔය ඥාන ගන්න අමාරුයි. හැබැයි ඔය ඥානයක් තියෙන හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහන්න නම් පුළුවන්. අනාර්ය භාවනා ක්‍රම කරලා බලන්නත් පුළුවන් හැබැයි ඔයවගේ ලෙවල් එකකට දියුණු කරගන්න අමාරු වෙයි. http://www.elakiri.com/forum/showthread.php?t=1824180
  7. Vishvaguru

    පුනර්භවය

    ඕකට මෝහනයත් යොදාගන්න පුළුවන් වෙයි. භාවනා කරලා පුබ්බේ නිවාසානුසති ඥානය ගත්තනම් තමන්ටම බලාගන්න තිබ්බ මොකද්ද ඔය කියලා. වැඩි විස්තර වලට මේ ත්‍රෙඩ් එක බලන්න: http://www.elakiri.com/forum/showthread.php?t=1824180
  8. Vishvaguru

    දන්නැති බුදු දහම කියල ‍‍දෙන්න

    "1. සුනීත සෝපාක වගේ අය රහත් වුවා නම් ඒ අයත් දැන් අපි වගේම පව් වගේම පිනුත් කරලා තියෙනවා නේද" මේ වගේ අය පෙර භව වලදී නිවන් දකින්න ගොඩාක් උත්සහ කරලා ඇති. ඒ නිසා ඔවුන්ගේ පාරමිතාව ගොඩාක් වැඩියි. ඔවුන්ට ලේසියෙන් ධර්මය තෙරුම්ගන්න පුළුවන් වුනේ ඒකයි. "2. මුගලන් රහතන් වහන්සේ පෙර ආත්මයක මව/පියා මැරුව...
  9. Vishvaguru

    නැවත ඉපදීම

    thanks
  10. Vishvaguru

    බුදුදහම සහ මිත්‍යාව

    මෙන්න නියම දහම: http://www.elakiri.com/forum/showthread.php?t=1824180
  11. Vishvaguru

    නැවත ඉපදීම

    අපාය: f3qux07Zd1k
  12. Vishvaguru

    නැවත ඉපදීම

    :confused:
  13. Vishvaguru

    නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35

    මුලින් උපුටා දාන ඉස්සල්ලා අකුසල් විශ්කම්භන ලෙස යටපත් කරන්න ඕනේ. එතකොට හිත පිරිසිඳු මට්ටමක තියෙන නිසා විදර්ශනාව සාමාන්‍ය වෙලාවට වඩා බලවත්. මේ නිසා කෙලෙස් සමුච්ඡේද ලෙස ප්‍රහානය කරන්න පුළුවන්. :yes:

    No contents