කොමර්ෂල් බැංකුවේ ලෝං එකක් ගනින් ලක්ෂ අටකට මසේටකට 28ක් 32ක් අතර ගානක් වැටෙන්නේ අවුරුදු පහකින් ගෙවල ඉවර කරන්න ගත්තොත්.හිරේ යන් එපා තොගේ ජීවිතේම ඉවරයි ආයේ ජොබ් එකක් කරනන් පොලිස් වාර්තාවක් ගන්න ගියත් හිරේ ගිහින් තියනවා කිව්වහම ඉවරයි රස්සාවක් ගන්නත් බැ.තෝව දුෂණය කරොත් එකේ මානසිකව ඇතිවෙන බලපෑම මොනම...