පාඩම් කරන්න හිතෙන්නේ නැ...
පාඩම් කරන්න ලැප්ටොප් එක ගාවට ඉඳගෙන e book එක පෙරලගෙන. එළකිරි එකේ ඒවා බල බල ඉන්නවා.එළකිරි එකේ ත්‍රෙඩ් අප්ඩේට් වෙලාද මොනාද අලුතෙන් දැම්මේ කියා කියා රිෆේෂ් කර කර ඉන්නවා පාඩම් කරන්න හිතෙන්න නැ පාඩම් විනාඩි 10ක් කරත් ආයේ අරකම තමයි.කොච්චර ට්‍රයි කරත් ආයේ මේකම තමයි.එළකිරි එකට ඇබ්බැහි වෙලා .