⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Aquaman

Member
Jun 12, 2017
304
10
0
ක්‍රිකට් ගැන කියවපන් සිරියෙක් මෙතෙන්ට ඇදගන්නෙ නැතුව:nerd:

තොට උලමෝ තේරෙන්නේ නැද්ද?උ තමයි හැමදෙට හේතුව :angry::angry:

උ දන්නේ අන්තිමට මට කිව්වේ නැහැ,මේවා ගිය ආණ්ඩුවේ වැරදි..මගේ ගැනිට බබා හබ්බ උන විදියවත් මන් දන්නේ නැහැ bla bla ගාන්න

I'm pretty sure,once bugger gone,everything will be ok,even cricket :P
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dayasiri fitness nathi ekata banpu eken harinam team ekai management ekai rathwela fitness hadaganna oni.
    ethi media karayoi, malingage gon katai, social media rallata yana unui nisa anthimata dayasiri pajatha una.
    team eka supurudu paridi match paradinawa.
    welawata over 50 daganna ba
    ඔය දයාසොරියා කියපු දේම සන්ගා ට්වීට් කලා නම් පිළිගන්නවා..
    මාලිංගත් කටවහගෙන ඉන්නවා..
    දෙශපාලුවො එපා තමා... හැබැයි ඉතින් ස්පෝට් මිනිස්ටර් විදියට කියපු දේවල් වැරදිනෑ...
    මිනිස්සුන්ගේ මොලේ දෙශපාලනෙන් කුරුවල් වෙලා...
    මීඩියෝ කරයින්ට රැවටුනා වගේ සීන් එකක් මාලිට උනෙ.
    හිරු 7 ප්‍රවෘත්ති වල මාලියව පජාත කරලා නිව්ස් ගියේ...:growl:
    උන් ඇවිස්සුවේ මාලිංගව ෆෝම් කරවලා..:growl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    BTW "හැමදේම UNP එකට කඩේ යන උනුයි රිලව් :P:angry::rofl:"
    මම නම් ඔය මොකෙක්වත් වැඩක් නෑ...:no:
    මොලේ කුරුවල් කරගන්න බලාපොරොත්තුවකුත් නෑ:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තොට උලමෝ තේරෙන්නේ නැද්ද?උ තමයි හැමදෙට හේතුව :angry::angry:

    උ දන්නේ අන්තිමට මට කිව්වේ නැහැ,මේවා ගිය ආණ්ඩුවේ වැරදි..මගේ ගැනිට බබා හබ්බ උන විදියවත් මන් දන්නේ නැහැ bla bla ගාන්න

    I'm pretty sure,once bugger gone,everything will be ok,even cricket :P
    ok ok :baffled::nerd:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    ඔය දයාසොරියා කියපු දේම සන්ගා ට්වීට් කලා නම් පිළිගන්නවා..
    මාලිංගත් කටවහගෙන ඉන්නවා..
    දෙශපාලුවො එපා තමා... හැබැයි ඉතින් ස්පෝට් මිනිස්ටර් විදියට කියපු දේවල් වැරදිනෑ...
    මිනිස්සුන්ගේ මොලේ දෙශපාලනෙන් කුරුවල් වෙලා...
    මීඩියෝ කරයින්ට රැවටුනා වගේ සීන් එකක් මාලිට උනෙ.
    හිරු 7 ප්‍රවෘත්ති වල මාලියව පජාත කරලා නිව්ස් ගියේ...:growl:
    උන් ඇවිස්සුවේ මාලිංගව ෆෝම් කරවලා..:growl:

    ගොන් වහන්සේ දයාසිරි ගොඩක් කිව්වේ ඇත්ත..උ අස්සේ IPL යන කතාවක් කියලා තමා මලින්ගගෙන් අහ ගත්තේ...කියන එක හරියට කියන්න ඕන..අනික උට තියෙන සුදුසු කම මොකද්ද?ගෙබ්බා වගේ පනින එකද? :lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Sri Lanka in 2017 (Test & ODI)

    South Africa test series LOST 3-0.
    South Africa ODI series LOST 5-0
    Lost a test Match against Bangladesh for the 1st time in history.
    Drawn test & ODI series against Bangladesh.
    Lost a one day match to Associate Nation Scotland.
    Knocked out from 1st round in CT
    Now lost a ODI against 11th ranked Zimbabwe...

    Haffoi... Puka palaagena merenna hitenawa ban :growl:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    මම නම් ඔය මොකෙක්වත් වැඩක් නෑ...:no:
    මොලේ කුරුවල් කරගන්න බලාපොරොත්තුවකුත් නෑ:lol:

    ඒ උනාට UNP එකට බනින හැම තැනකදීම පොනිල්ට කඩේ යනවා :lol::rofl:

    තොපි වගේ UNP වහල්ලු නිසා තමා අද මේ තරම් කෙල වෙලා තියෙන්නේ :dull:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය දයාසොරියා කියපු දේම සන්ගා ට්වීට් කලා නම් පිළිගන්නවා..
    මාලිංගත් කටවහගෙන ඉන්නවා..
    දෙශපාලුවො එපා තමා... හැබැයි ඉතින් ස්පෝට් මිනිස්ටර් විදියට කියපු දේවල් වැරදිනෑ...
    මිනිස්සුන්ගේ මොලේ දෙශපාලනෙන් කුරුවල් වෙලා...
    මීඩියෝ කරයින්ට රැවටුනා වගේ සීන් එකක් මාලිට උනෙ.
    හිරු 7 ප්‍රවෘත්ති වල මාලියව පජාත කරලා නිව්ස් ගියේ...:growl:
    උන් ඇවිස්සුවේ මාලිංගව ෆෝම් කරවලා..:growl:
    wada na ban katha karala. habai ape rate minissunta oni oya wage kunu godawal thama.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට UNP එකට බනින හැම තැනකදීම පොනිට කඩේ යනවා :lol::rofl:

    තොපි වගේ UNP වහල්ලු නිසා තමා අද මේ තරම් කෙල වෙලා තියෙන්නේ :dull:
    නෑ... :no: ක්‍රිකට් අස්සට පොලිටික්ස් දානකොට උඹට එහෙම හිතෙන්න ඇති...
    තෝද එදා මගේ රෙප් කපපු වල් පරයා? කැචස් වින් මැචස් නෙවෙද? :angry::angry::angry:
     
    • Like
    Reactions: Aquaman

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    5-0 ට සීරීස් එක දිනල තැන රැක ගන්නව කිව්වෙ හපෝයි අන්තිමට වර්ල්ඩ් කප් ගහන්නත් බැරි වෙයිද මන්ද..අපරාදෙ මෙන්ඩියයි උපුලයි ගහපු ටික..ඊලඟ එකවත දිනපල්ල දෙයියෝ
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    නෑ... :no: ක්‍රිකට් අස්සට පොලිටික්ස් දානකොට උඹට එහෙම හිතෙන්න ඇති...
    තෝද එදා මගේ රෙප් කපපු වල් පරයා? කැචස් වින් මැචස් නෙවෙද? :angry::angry::angry:

    Check your user CP :lol::lol:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාලන සමයේ මේ රටේ ජාතික ක්‍රීකට් සංචිතයේ පිට පළාත් ක්‍රීඩකයන්ට රෑට ක්‍රිකට් ආයතනයේ බැඩිමින්ටන් කෝට් එක යට ‘ඉතියෝපියන් ක්‍රමයට’ නිදා ගෙන උදේට ‘ඕස්fටි්‍රලියන් ක්‍රමයට’ පාරේ දුවමින් පුහුණුව ලැබීමට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පෙන්වා දෙයි.

    ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතාට එරෙහිව ක්‍රිඩා ඇමතිවරයා ක්‍රියා කළ ආකාරයට මුල් වූ හේතු රැසක් රට හමුවේ තබමින් අද(30) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙසේ ද පැවසීය.

    “අද රටේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයම දැවැන්ත බිඳවැටීමක තිබෙන්නේ. ලෝකය, අපේ රට හඳුනාගත්තු ක්‍රීඩාව වූ ක්‍රිකට් ක්‍රීඩාවත් අද ගොඩගත නොහැකි තැනකට ඇදලා දමලා තිබෙනවා. එසේ තිබියදී තමයි, ‘ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳ ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ ප්‍රචාරය වන්නේ.

    අත් වූ එක් දින තරගාවලි පරාජය, දරා ගත නොහැකිව ක්‍රීඩාව භාර ඇමතිවරයා තමන්ගේ ආවේගය ක්‍රීඩකයන් වෙත මුදා හරින විට කෂේරුකාවක් ඇති ක්‍රිඩකයකු ඊට දැක්වූ ප්‍රතිචාරයත් සමඟයි මේ ප්‍රවෘත්ති මැවෙන්න පටන් ගන්නේ. ඒ තරගාවලිය පරාජයෙන් පසුව ඉන්දියාවේ ක්‍රීඩා ඇමතිවරයා ඉන්දීය ක්‍රිකට් පිල සම්බන්ධයෙන් මෙවැනි දෝෂාරෝපණයක් කළා නම් ඒ රටේ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩකයන්ගේ ගෙවල් එකක්වත් ඉතිරි නොකර ගිනිබත් කරාවි. ඇමතිවරයාගේ මේ ප්‍රකාශය තුළින් පෙනෙන්නේ ඔහුට විනයක් නොමැතිකමයි. විනය පරීක්‍ෂණ තියන්න ඕනෙ මාලිංගට ද? නැතිනම් ක්‍රීඩා ඇමතිවරයාට ද කියලා අපි දැන් බලමු.

    ‘දයාසිරිට විනය පරීක්‍ෂණයක්’

    මේ ක්‍රීඩා ඇමතිවරයා යටතේ අපේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක් දින ශ්‍රේණිගත කිරීම්වල 08 වැනි ස්ථානයේ ඉන්නේ. තව එක් තරඟයක් සැප්තැම්බර් 30ට පෙර පරාජය වුණොත් ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී වීමට තේරිම් තරගාවලියට තරඟ කරන්න වෙනවා. ලංකාවේ ක්‍රිකට්වල හදවත තිබෙන්නේ පාසල් ක්‍රිකට්වලයි. නමුත් ඉදිරි තරගාවලි සඳහා සහභාගී වීමට අවස්ථා අහිමිව පාසල් වියෙන් පසුව 80%ක්ම ක්‍රිකට් දිවියට සමු දෙනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් අද ශ්‍රී ලංකාව තමයි පහළම පහසුකම් සහිත රට බවට පත්වී තිබෙන්නේ. පළමු පෙළ තරඟවලට අඩුම ගෙවීම කරන්නේ ශ්‍රී ලංකාවයි. තරඟයකට ගෙවන්නේ රුපියල් 7,500යි. සපත්තු කුට්ටමක් ගන්නත් රුපියල් තරඟ 5කටවත් ගහන්න ඕනෙ. සපත්තු කුට්ටමක් රුපියල් 28,000යි, නවතම පුහුණු ක්‍රමවේද අනුව ක්‍රීඩකයන්ට ‘අයිස් බාත්’ එකක් ගන්න ඕනෙ. ඒකට තැනක් නැහැ. ඒ වගේම පිහිනුම් තටාකයක් නැහැ. ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩාංගණයක ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නැහැ. පිට පළාත්වල ක්‍රීඩකයන් කොළඹ ආවාම නවතින්න ඕනෙ. ඒකට අවශ්‍ය නේවාසික පහසුකම් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබෙනවා බැඩිමින්ටන් කෝට් එකක්. එතැන පළමු පෙළ ක්‍රීකට් ගහන, ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 06 දෙනෙක් රෑට නිදා ගන්නවා. ඔන්න අද මේ රටේ ක්‍රීඩා ඇමතිවරයා යටතේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති දුප්පත් තැන.

    ‘පුහුණුව ඕස්ටි්‍රලියන් – නිදා ගැනීම ඉතියෝපියන්’

    ඒත් මේ විනයක් නැති ක්‍රීඩා ඇමතිවරයා තරඟ පරාජයකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කියන්නේ ‘බඩ අඩු කරගන්න – ඕස්ටි්‍රලියන් ක්‍රමයට දුවමු’ කියලයි. රෑට දෙන නූඞ්ල්ස් ටික කාලා, බැඞ්මින්ටන් කෝට් එකේ ඉතියෝපියන් ක්‍රමයට නිදා ගෙන, උදේට ඕස්ටි්‍රලියන් ක්‍රමයට පාරේ දුවන්න අපේ ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ට සිදුව තිබෙනවා. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරනවා කියුවාට අද තමන්ගේ වාහනයක ඇවිත් ක්‍රිකට් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයන් කිහිප දෙනාට පමණයි. තව ටික දවසක් මෙහෙම ගියොත් පළමු පෙළ සංචිතවල ක්‍රීඩකයන්ට පුහුණුවීම්වලට එන්න වෙන්නේ බස් එකේ. එවැනි තත්වයට ක්‍රිකට් ක්‍රීඩාව ඇදලා දාපු මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කිසිදු සැලැස්මක් නොහදපු, මේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු දැක්මක් නැති, දේශපාලනයේදීත් විනය විරෝධීව පැත්ත මාරු කරපු ඇමතිවරයකු තමයි අද ලසිත් මාලිංගට එරෙහිව ක්‍රිකට් ආයතනය ලවා විනය පරීක්‍ෂණ, තරඟ තහනම් පනවන්න යන්නේ.

    අතීතයේ මෙන් අද ශ්‍රී ලංකා ක්‍රීකට් පිල තුළ එකමුතුවක් නැහැ. ඒ එකමුතුව හදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට පුළුවන් වෙන්න ඕනෙ. අද ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සිටින ශක්තිමත් කෂේරුකාවක් තිබෙන ක්‍රීඩකයාට ඇමතිවරයා දැන් පහර දෙමින් ඉන්නවා. පුහුණුවීම් පිළිබඳව තැන නොතැන බලලා ඇමතිවරයා ළදරුවකු සේ කරපු ප්‍රකාශයටයි, මාලිංග පිළිතුරු දුන්නේ. මාලිංගගේ අදහස අනෙකුත් ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන්ගේ ද මතය වුවත් ඔවුන් එය ඍජුව පැවසුවේ නැහැ.

    අපි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ඇතුළු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටිනවා ‘අද අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තැනින් ඉහළට ගන්න ඔබට කළ හැකි සියල්ල කරන්න. මාලිංග වැනි ජාතික සම්පතක්, හොඳ සහෝදරයෙක් රැකගන්න පෙරට එන්න. ඔබ සියලු දෙනා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එක මිටකට එකතු වෙන්න’ කියා. එවිට මේ ඇමතිවරයාට හෝ ක්‍රිකට් ආයතනයට මෙවැනි බරපතළ අඩුපාඩුකම් ක්‍රිකට් ක්‍රීඩාවට කරන්න ඉඩක් ලැබෙන එකක් නැහැ.”

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
    මාධ්‍ය ලේකම්
    ජාතික නිදහස් පෙරමුණ

    :dull::dull: