මුලින් තිබ්බ පෝස්ට් එක ශේප් එකේ එඩිට් කරලා නෙ බන්
දැන් කෝ බන් ජපන් ආධාර වලින් හදපුවා ගොඩක්? නිල් පාටින් හයිලයිට් කරලා වැඩ දාලා පෙන්නපන් කෝ![]()
යකෝ මිනිස්සුන්ට වරදින් නැද්ද ...ඇත්තටම මම දැක්කෙ ජර්මන් කතාව ජපන් වගේ...ඔය වගේ දේවල් වෙනව ඔනෙ තරන්...


මුලින් තිබ්බ පෝස්ට් එක ශේප් එකේ එඩිට් කරලා නෙ බන්
දැන් කෝ බන් ජපන් ආධාර වලින් හදපුවා ගොඩක්? නිල් පාටින් හයිලයිට් කරලා වැඩ දාලා පෙන්නපන් කෝ![]()


උඹනේ බන් ගොබ්බයා, මම හොඳ දේට හොඳ කියනවා.. වැරැද්දට වැරදී කියනවාඋබ දන්නේ නැති උනාට රටම දන්නවා..පාරම්පරික UNP ගොබ්බයො දන්නේ නැති උනාට..
තාමත් දි එස් සේනායයකට සලකලා චන්දෙ දෙන උන් ඉන්න රටක්?
o/l පාස් නැති උන්ව බංක ජොබ් දුන්න එකට රෝනිද මැල්ට ච්ගන්දේ දෙන උන් ඉන්න රටක්
දැන්වත් ඔය ඇතිතේ කරපු දේවල් අමතක කරලා,මේ කාලේ විදියට චන්දෙ දෙන්න පුරුදු වෙයන්,හණමිටි ගොබ්බ UNP අනාථයෝ නොවී![]()
2001 - 2004
2015 - 2017


දැන් උඹ කියන්නෙ උබට වරදිනවා... ඒත් රනිල්ට වරදින්න බැහැ කියලද?යකෝ මිනිස්සුන්ට වරදින් නැද්ද ...ඇත්තටම මම දැක්කෙ ජර්මන් කතාව ජපන් වගේ...ඔය වගේ දේවල් වෙනව ඔනෙ තරන්...![]()

උඹනේ බන් ගොබ්බයා, මම හොඳ දේට හොඳ කියනවා.. වැරැද්දට වැරදී කියනවා
පුක දෙන දේශපාලනේ කරන්නෙ නැහැ



උඹනේ බන් ගොබ්බයා, මම හොඳ දේට හොඳ කියනවා.. වැරැද්දට වැරදී කියනවා
පුක දෙන දේශපාලනේ කරන්නෙ නැහැ


ඉල්ලුවේ රනිල් නිසා ලැබුනේ, ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක රනිල්ටහදපු එක හොදයි..එත් ඒක හම්බුනේ ජේ ආර් නිසා..
ඉල්ලුවේ රනිල් නිසා ලැබුනේ, ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක රනිල්ටඒක මගෙ වැරැද්ද පිලි ගන්නව ඒත් ඒක ජේ ආර්ගෙ..ජේ ආර්ගෙ වෙන්නෙ ජේ ආර් ජර්මනිය වෙනුවෙන් කතා කිරිම...දෙවන ලෝකෙ යුද්දෙන් පස්සෙ ජපානෙට සහ ජර්මනිය වෙනුවෙන් ජේ ආර් කතා කරා ඒකයි...
කවුද කියන්නෙ තරහයි කියලා? පට්ටම යාළු ඩබලක් නෙ බන්ලලිත් එක්ක එකතු වෙන්ඩ දෙයක් නැ ... ඇත්ත කතාවනම් ලලිතුයි රනිලුයි තරහයි...
පොඩ්ඩක් හිටපන් නම මතක් උනාම කියන්නම්
ලමය මරපු කතානම් මම දන්නෙ නැ බන්...උබ දන්නව ඇති...ඔච්චරම පහත් තැනට නොවැටි හිටු..

කෝ කොහෙද නෝ කතා?දැක්කනේ ඇත්ත කිව්වා ගමන් නො කතා
කාලේ අනුව චන්දෙ දෙන්න පුරුදු වෙයන්.අවුරුදු බර ගානකට කලින් මෙච්චර කළා..
ඇමරිකාවේ දැක්කනේ මේ පාර..උන් ලස්සනට නියම එකාට චන්දෙ දුන්නා![]()


අඩුම ගානේ රනිල්ට හොඳ අතීතයක් තියෙනවා, ලාභ ලබන වැඩ කරපු අතීතයක්
නරක ටිකක් ත්‍රේඩ් එකක් දාපන් කෝ මචන්, එහෙම නැතුව ඔහොම කිව්වට මදි නෙහොදට දේ හොදයි,වැරදි දේට වැරදි කියා කියා ඉදපන්
තොට මොලයක් තියෙනවා නම් තේරෙනවා
රනිල් රටට කරපු හොද වලට වඩා නරක වැඩි කියලා![]()

දැන් උඹ කියන්නෙ උබට වරදිනවා... ඒත් රනිල්ට වරදින්න බැහැ කියලද?
හොඳ දෙයක් දැක්කම හොඳයි කියපන් බන් එක එක පකේ දේශපාලකයන්ට නොදී![]()
ඔව් ඒව හොදයි ජේ ආර්ගෙ වැඩ...බැරි වෙලාවත් ඒ කාලෙ රනිල් වාරිමාර්ග වගේ ඇමති වෙලා උන්න නම්... මහා ලොකු ජලාශ ගොඩක් හැදුව වෙනව..
.ඇත්ත ඒක නෙමේනෙ...
කවුරුවත් ගෙදරින් ගේන්නෙ නැහැ බන්, රටේ සල්ලි හරියට යොදවන්න දන්න එකා එළ නායකයෙක්දැන් ඕව රනිල් කලේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ ... ?
දේශපාලකයෙක් පත් වෙන්නේ උගේ දැනුම පාවිච්චි කරලා රටට වැඩ කරන්න ...
එහෙම පත් වෙලා ඌ වැඩ කරාම ඒක ඌව පත් කරගත්ත අපේ ජයග්‍රහණයක් මිසක් උගේ ජයග්‍රහණයක් කරනවට මන් නං විරුද්ධයි ...
ඒ වගේම ඌ වැරද්දක් කරනකොටත් ඌව පත් කරගත්ත අපි සුදනෝ වෙලා ඌට බණින එක , අන්න ඒකටත් මම විරුද්ධයි ...
අපේ මිනිස්සු සුද්දගෙන් නිදහස ලැබුණු දා ඉඳලම තාම තේරුම් ගත්තේ නැති දේ තමා ඕක !
http://www.elakiri.com/forum/showpost.php?p=21883616&postcount=3ඔච්චර දෙයක් රටට කරපු මනුස්සයෙක් ''බටලන්ද'' වගේ දෙයක් පවත්වා ගෙන ගියේ ඇයි දන්නේ නෑ.
ඔච්චර දෙයක් රටට කරපු මනුස්සයෙක් ''බටලන්ද'' වගේ දෙයක් පවත්වා ගෙන ගියේ ඇයි දන්නේ නෑ.


ඉතින් බන් වාරිමාර්ග ඇමති උනා නම් වැව් තමා හදන්නෙ, එහෙම නැතුව හිටියොත් තමා වැරදි
මම රටේ අගමැතිද නැනෙ...මම සාමන්‍ය මනුස්සයෙක්...ඒත් රනිල් එහෙමද,රට පාලනේ කරන මිනිහට වැරදුනාම...ඔව් ඒව හොදයි ජේ ආර්ගෙ වැඩ...බැරි වෙලාවත් ඒ කාලෙ රනිල් වාරිමාර්ග වගේ ඇමති වෙලා උන්න නම්... මහා ලොකු ජලාශ ගොඩක් හැදුව වෙනව..
.ඇත්ත ඒක නෙමේනෙ...
![]()


ත්‍රේඩ් එකක් දාපන් කෝ මචන් අපිටත් දැන ගන්නසටන් විරාමේ වගේ![]()
කොටින්ට පට්ට ලාබ නේ ලැබුණේ
