ශ්‍රි ලංකාවේ 80% පමණ සිටින්නේ බෞද්ධ ජනතාව මෙම රට අයිති ඔවුන්ට බවත් හිටපු දඟ පන්දු යවන් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.
බිබිසි සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් මේ බව සඳහන් කළේය.
එමෙන්ම උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන්ද ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් දේ ගැන අවධනය...