අප ජීවත්වන ශ්රී ලංකාව සුරක්ෂිතව වත්මන් පරපුරට උරුම කර දීමට විශාලතම සේවය සිදු කළේ එතුමන් ය. විදෙස් ආක්රමණිකයන්ගේ පාලන සමයක, පරගැති කලු සුද්දන් විනාශ කරමින් සිටි සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට සහ අප පරපුරට දයාද කිරීමට එතුමන් කළ සේවය සුලු පටු නොවේ. එතුමා ජාතික වීරවර අනගාරික ධර්මපාල...