මෙතන තියෙන්නෙ පොලිටිකල් ගොන් පාර්ට් එකක් මචන්
ගමය මිනී උඩින් ගේම ගහනවා
අනෙකා අගමැතිකම බේරගන්න හදනවා
අර කඩේ බඩු ෂුවර් නැති සෙට් එක යන එන මං නැතිව එහෙට මෙහෙට කෑ ගහනවා
තම්බි දන්නවා උන්ගෙ බාගේනිං පවර් එක. ඒක නිසයි උන් හිනා වෙවී ඉන්නෙ.
මට හිතෙන විදිහට මේ වෙලාවෙ අපි කරන්න ඕන කෝම හරි පොදු නීති...