1. Mr Dilshan

    40000 - 45000

    meke cam ekanam patta ban, mage yaluwekta tiyenawa
  2. Mr Dilshan

    මොසාඩ්,ClA,KGB,RAW

    මොසාඩ් හදන්න බැරි උනාට සිවිල් මිනිස්සු නිරපරාදෙ මරපු පලස්තීනෙ PLO එකට සල්ලි දෙන්න පුළුවන් උනා අපිට. යසර් අර්ෆත් කියන ත්‍රස්තවාදියා එක්ක ඩබ්ල දාගෙන ඉඳලා ඊශ්‍රායලයයි ඇමරිකාවයි තරහ කරගන්න අපිට පුළුවන් උනා. ආඩම්බරයි නේ
  3. Mr Dilshan

    Post only Officially Confirmed News

    හුටා, එහෙම එකකුත් තියෙනවා නේ :lol::lol:
  4. Mr Dilshan

    Post only Officially Confirmed News

    යකෝ, මම ලක්ෂ්මන් කිරිඇල්ල නෙවේ:angry::angry: මට බනින්නෙ මොන රෙද්දකටද
  5. Mr Dilshan

    Post only Officially Confirmed News

    බොහෝ දුරට බුවා ඉල්ලා අස් වෙයි ඊට කලින්
  6. Mr Dilshan

    Post only Officially Confirmed News

    18 &19 of June
  7. Mr Dilshan

    Post only Officially Confirmed News

    :confused:
  8. Mr Dilshan

    Post only Officially Confirmed News

    කොහේද
  9. Mr Dilshan

    Post only Officially Confirmed News

    කොල්ලුපිටිය පැත්තෙ මොනව හරි announcement එකක් ගිහින් තියෙනවද
  10. Mr Dilshan

    රට කෑ පුත්තු....

    නිදහස ලැබුණ දා ඉඳන් මේ රටේ හිටපු ආත්මාර්ථකාමී මිනිස්සු (ඕක 10 පාරක් ලියාගනින්)
  11. Mr Dilshan

    ජනාධිපති තාත්තා - Daddy President Jokes Collection

    ඔච්චර කියන්න දෙයක් නෑ. හැම කෙනාගෙම ජීවිත වල හොඳ නරක තියෙනවා. ඒ පුද්ගලික දේවල් එච්චර වැදගත් නෑ රටක් පාලනය කරන්න අපි මෙයාට ඡන්දෙ දුන්නෙ මෙයාගෙ සරල කමට අරවට මේවට නෙවේ. එයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති තිබ්බා. ඒවා ඒ කාල රාමුවට කරා නම් හරි. පුද්ගලික කෝන්තරේකට තමා මෙයා ඇවිත් තියෙන්නෙ, මහින්ද එක්ක තරහට...
  12. Mr Dilshan

    වැඩ බලන ආරක්ෂක ඇමතිගෙ මෝටර් සයිකල් ගොං පා&#349

    බොහෝ දුරට ඉස්සරහට ඇමතිලා සේරටම මේවගේ ගාර්ඩ් එකක් ලැබෙයි. ඒක තමා ෆොන්සේක කීවෙ ඕන නම් මේක වෙනස් කරමු නැත්නම් වෙඩිවදින්නෙ නැති වාහන, බැකප් අරන් චූන් එකේ ඉමු කියලා( ඕන නම් බලන්න ප21 ඉඳන් වීඩියෝ) මුල් දවසෙ කාදිනල් එන්නෙ නිකං වෑන් එකක පිපුරුම සිදු උන පල්ලියකට දැන් කමාන්ඩෝ ගාර්ඩ් තියෙනවා. තාම ජනාධිපති...
  13. Mr Dilshan

    shirt brands

    රෙප් +
  14. Mr Dilshan

    ගීත්මාත් ඉවරයි 😂😂

    පින්වත පින්වතිය අද දින මෙහි පැමින ඉල්ලනව ලින්ක් එක පාමින් අත සැමට
  15. Mr Dilshan

    shirt brands

    ශර්ට් නම් හොයාගන්න නෑ බන් හම්බ නොවෙන :(
  16. Mr Dilshan

    ග්‍රාමසේවකගේ බෝම්බේ

    Pragas Gnanapragasam ‏ @PragasGnanam 5m5 minutes ago More Supreme Court orders to issue notice on Former Defense Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara to appear in court on 21st May over a FR case regarding Easter Sunday Attacks. මුන් දෙන්න උසාවියේදි කට ඇරියොත් ගමයගෙ සායම ඉවරයි
  17. Mr Dilshan

    galaxy m20

    මම බැලුවා. ඒකත් 32GB වගෙ

    No contents