JCB එකට යට වෙච්ච සීන් එක දැක්ක නේ

AnuradhaRa

Well-known member
  • JCB එකට යට වෙච්ච සීන් එක දැක්ක නේ

    මට තියෙනව ප්‍රශ්නයක් ඔය කුල්ල උඩට යවල එන්ජිම ඕෆ් කලොත් කුල්ල නිකම්ම බිමට කඩන් වැටෙනවද?

    නැත්තං ලොක් වෙලා හිටිනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක මිනී මැරුමක්, කරපු උන්ව අල්ලනව ලගදිම :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ කුල්ල එහෙම්ම jcb එකත් ඇදගෙන උඩටම යනව
    ආයෙ ඇන්ජිම ස්ටාට් කරල කුල්ල පාත් කලේ නැත්තං ඔහොම්ම හඳට යනකංම වුනත් ගියහැකි
     
    AnuradhaRa

    Well-known member
  • නෑ කුල්ල එහෙම්ම jcb එකත් ඇදගෙන උඩටම යනව
    ආයෙ ඇන්ජිම ස්ටාට් කරල කුල්ල පාත් කලේ නැත්තං ඔහොම්ම හඳට යනකංම වුනත් ගියහැකි

    මම මේ කල්පනා කෙරුවෙ උඹට තියෙන්නෙ මානසික ලෙඩක්ද නැත්තං developmental අවුලක්ද කියල
    මගෙ අසනීපෙ උඹ දන්නවනෙ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මේ කල්පනා කෙරුවෙ උඹට තියෙන්නෙ මානසික ලෙඩක්ද නැත්තං developmental අවුලක්ද කියල
    මගෙ අසනීපෙ උඹ දන්නවනෙ :)

    හෙම්බිරිස්සාවයි කැස්සයි බං :( මේ හොටු හූර හූර ඉන්නෙ
    නහය කපල දත් පුරෝනව වගේ මොනව හරි දාල ඒ හිල් වහල කෙලිංම ස්වාස නාලෙට බට සෙට් කරන්න බැරිද දන්නෑ හුස්ම ගන්න. එහෙම තිබ්බ නං මෙහෙම විඳවන්න ඕනෙ නෑනෙ
    නහයත් හීරිලා දැවිල්ලයි ලේන්සුව ගහලම දැන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මාත් ඔහොමනෙ බං ..
    හෙම්බිරිසාව හැදුනම මට නහය කපල දාන්න හිතෙනවා ,,,
    හිරිලා මුණ හොදද්දී නහය දැවිල්ල ගන්නවා ...
    අපි දෙන්න එක වගේ නේ ? :) බඳිමු ? :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් ඔහොමනෙ බං ..
    හෙම්බිරිසාව හැදුනම මට නහය කපල දාන්න හිතෙනවා ,,,
    හිරිලා මුණ හොදද්දී නහය දැවිල්ල ගන්නවා ...
    අපි දෙන්න එක වගේ නේ ? :) බඳිමු ? :love:

    මහ කරුම ලෙඩක් බං හුස්ම ගන්නත් නෑ ඔය බයොනික් අත් පය හදන්න කලිං නහය වහල දාන්න මොකක් හරි එකක් හදන්න ඕනෙ. fake breasts නං හදනව විදාඥයො නහය වහන්න ක්‍රමයක් තමා හොයාගන්න බැරි :growl:

    ඔයා ඉස්සෙල්ල sex change කරගන්න :yes: ඊට පස්සෙ බඳිමු. අනුරාධ එනවලු සාක්ශියට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හෙම්බිරිස්සාවයි කැස්සයි බං :( මේ හොටු හූර හූර ඉන්නෙ
    නහය කපල දත් පුරෝනව වගේ මොනව හරි දාල ඒ හිල් වහල කෙලිංම ස්වාස නාලෙට බට සෙට් කරන්න බැරිද දන්නෑ හුස්ම ගන්න. එහෙම තිබ්බ නං මෙහෙම විඳවන්න ඕනෙ නෑනෙ
    නහයත් හීරිලා දැවිල්ලයි ලේන්සුව ගහලම දැන්
    නහය කපපන්, හැරී පෝටර් එකේ හිටපු නහය නැති තට්ටය වගේ වෙන්න පුළුවන් කොච්චර ලස්සනද :yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යකෝ දැං ටොපික් එක කුල්ලද හෙම්බිරිස්සවද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නහය කපපන්, හැරී පෝටර් එකේ හිටපු නහය නැති තට්ටය වගේ වෙන්න පුළුවන් කොච්චර ලස්සනද :yes:

    ලෝඩ් වොල්ඩමෝට් :D
    සිරාවට උට හෙම්බිරිස්සාව හැදුනත් ගානක් නැතුව ඇති :love:
    අපි තමා නහයක් තියාගෙන විඳවන්න ඕනෙ :(

    යකෝ දැං ටොපික් එක කුල්ලද හෙම්බිරිස්සවද

    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහ කරුම ලෙඩක් බං හුස්ම ගන්නත් නෑ ඔය බයොනික් අත් පය හදන්න කලිං නහය වහල දාන්න මොකක් හරි එකක් හදන්න ඕනෙ. fake breasts නං හදනව විදාඥයො නහය වහන්න ක්‍රමයක් තමා හොයාගන්න බැරි :growl:

    ඔයා ඉස්සෙල්ල sex change කරගන්න :yes: ඊට පස්සෙ බඳිමු. අනුරාධ එනවලු සාක්ශියට

    ඔයා කියන්නේ මට ආයේ පිරිමියෙක් වෙන්න කියලද ? :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ දෙයියනේ මේව අහන්න ලැබෙනවට වඩා හොඳයි බීරෙක් වෙලා ඉපදෙනව

    ඇයි ?:confused:.. ඔය හොඳ ෆෙමිනින් වොයිස් එකක් තියෙන්නේ ... :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි ?:confused:.. ඔය හොඳ ෆෙමිනින් වොයිස් එකක් තියෙන්නේ ... :rolleyes:

    මොන feminine ද යකෝ මේ වගේ උන් හොඳයි හොල්මං මන්දිර වල තියන්න මිනිස්සු භය කරන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන feminine ද යකෝ මේ වගේ උන් හොඳයි හොල්මං මන්දිර වල තියන්න මිනිස්සු භය කරන්න

    උබ මෙකි(ක) ට්‍රාන්ස් කියල දන්න නිසානේ ඔහොම කියන්නේ ... :baffled: