රට කෑ පුත්තු....

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    අපේ මේ රට කාපු පුත්තු අතරින් කාලකන්ණිම 10දෙනා උඹලගෙ හිතේ තියෙන විදිහට 1 ඉදන් 10 වෙනකල් දහදෙනෙක් නම් කරපන් අපිටත් බලන්න එක්ක..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මට නම් හිතාගන්න බෑ බන් කොහොම රෑන්ක් කරන්නද කියල. එකෙක්ට එකෙක් පරදින්නෙ නෑනෙ ඒ අතින්. 10 ක් කියන්න අමාරුයි ඒ නිසා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1.රාජිත

    2.මංගල

    3.හාමු

    4.රවී

    5.බැසිල්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපේ මේ රට කාපු පුත්තු අතරින් කාලකන්ණිම 10දෙනා උඹලගෙ හිතේ තියෙන විදිහට 1 ඉදන් 10 වෙනකල් දහදෙනෙක් නම් කරපන් අපිටත් බලන්න එක්ක..

    1-10 wenakan neme 1 kiyana eke list eka godak wedi,,, etakota 2 3... wenna ayata wada..etkota khoomada list karanne
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නිදහස ලැබුණ දා ඉඳන් මේ රටේ හිටපු ආත්මාර්ථකාමී මිනිස්සු
    (ඕක 10 පාරක් ලියාගනින්)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1. praphakaran
    2. ranil
    3. mohomad nabi
    4. my3
    5. budurdeen
    6. ravi
    7. mahinda
    8. mangala
    9. piumi hansimali
    10. karuna amman
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    1. praphakaran
    2. ranil
    3. mohomad nabi
    4. my3
    5. budurdeen
    6. ravi
    7. mahinda
    8. mangala
    9. piumi hansimali
    10. karuna amman

    ප්‍රබාකරන් එක්ක කරට කර ඉන්නව නේද රනිල්? :lol:

    නබිය නම් මේ ලිස්ට් එකට නෙවෙයි එන්න ඕන, ලෝකෙ කෑ පුත්තු කියන එකට. :(

    අනික පුත්තු ලිස්ට් එකට ගෑනුත් දාලනෙ.
     

    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    PRABHAKARAN

    SWRD BANDARANAYKE
    JR JAYAWARDANA

    ROHANA WIJEWEERA
    RANIL
    MY3
    MUSLIM ANTHAWADEEN
    BASIL
    RAJITHA
    RAVI KARUNANAYAKE
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රබාකරන් එක්ක කරට කර ඉන්නව නේද රනිල්? :lol:

    නබිය නම් මේ ලිස්ට් එකට නෙවෙයි එන්න ඕන, ලෝකෙ කෑ පුත්තු කියන එකට. :(

    අනික පුත්තු ලිස්ට් එකට ගෑනුත් දාලනෙ.

    ටිකක් වෙලා හිතන්න උනා පොනිල්ද ප්‍රබා ද එක කියල ...:lol:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    1 ඩී ඇස් සේනානායක
    2 බණඩාරණායක (සෙවල බණ්ඩා)
    3 සිරිමාවෝ
    4 ජේ ආර් ජයවර්ධන
    5 රෝහණ විජේවීර
    6 ආර් ප්‍රේමදාස
    7 චන්ද්‍රිකා
    8 පොනිල්
    9 මහින්ද
    10 හිටන්


    ඒ වගේම කියන්න ඕන මල්වතු අස්ගිරි මහානායක ජෝඩුව ගැනත්. මේ රටේ බොදු මිනිස්සුන්ටත් දුෂ්කර පන්සල් වලටත් මෙලෝ මගුලක් නොකර බුදු දහමෙත් කුල බේදෙ වපුරන මේ විකාර තනතුරු වලිනුත් රටට ලොකු හානියක් වෙලා තියෙනව
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රට කෑ පුත්තු ගැන කියනවාට වඩා රට නොකෑ පුත්තු ගැන ලේසියෙන් කියන්න පුලුවන්.... උන් එක්කෙනයි ඉන්නේ... ඌ තවම ඉපදිලා නෑ.... අනෙක් හැම එකාම අඩු වැඩි වශයෙන් රට කාලා තියෙනවා.... :(
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    රට කෑ පුත්තු ගැන කියනවාට වඩා රට නොකෑ පුත්තු ගැන ලේසියෙන් කියන්න පුලුවන්.... උන් එක්කෙනයි ඉන්නේ... ඌ තවම ඉපදිලා නෑ.... අනෙක් හැම එකාම අඩු වැඩි වශයෙන් රට කාලා තියෙනවා.... :(


    රට නොකෑ පුත්තු
    Cwww kanangara
    Ponnambalam arunachalam
    Db wijethunga
    Luxman kadiragamar
    imthiyas bakir maker
    10ක් කිය්න්ඩ නෑ බන් ලංකාවෙ
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රට නොකෑ පුත්තු
    Cwww kanangara
    Ponnambalam arunachalam
    Db wijethunga
    Luxman kadiragamar
    imthiyas bakir maker
    10ක් කිය්න්ඩ නෑ බන් ලංකාවෙ


    I know much about only highlighted people :sorry::(
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    1. S.W.R.D Bandaranayaka
    2. Ranil wikramasingha
    3. Prabakaran
    4. my3
    5. J.R jayawardana
    6. Chandrika
    7. Wijeweera
    8. Basil
    9. Ravi
    10. Rajitha

    සිංහල රාජ්‍ය භාෂාව කිරීම තමයි ලංකාවේ ඇතිවූ ගොඩක් ප්‍රශ්න වලට මුල:yes:.
    සිංහල රාජ්‍ය භාෂාව නොවුනා නම් ප්‍රභාකරන් කෙනෙක් ඇති නොවෙන්නත් ඉඩ තිබුනා.බණ්ඩාරනායක අංක 1ට දැම්මේ ඒ නිසයි.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    1. S.W.R.D Bandaranayaka
    2. Ranil wikramasingha
    3. Prabakaran
    4. my3
    5. J.R jayawardana
    6. Chandrika
    7. Wijeweera
    8. Basil
    9. Ravi
    10. Rajitha

    සිංහල රාජ්‍ය භාෂාව කිරීම තමයි ලංකාවේ ඇතිවූ ගොඩක් ප්‍රශ්න වලට මුල:yes:.
    සිංහල රාජ්‍ය භාෂාව නොවුනා නම් ප්‍රභාකරන් කෙනෙක් ඇති නොවෙන්නත් ඉඩ තිබුනා.බණ්ඩාරනායක අංක 1ට දැම්මේ ඒ නිසයි.

    අනිවා. ඕක කරේ සෙවල බණ්ඩ තමයි. අන්තිමට බල්ලෙක් වගේ වෙඩි කාල මැරිල ගියා සක්කිලිය