උඹලා වගේ මෝඩ මූසල මීහරක් ටිකක්
අන්න අරෙහෙ මහවිරු දිනේ සමරලා ගජරාමෙට. වෙනදට බුකි පුරා, ෆෝරම් පුරා පෝස්ට් දාන එවුන් එකෙක් ඒ ගැන කතාවක් නෑ. මොකද ඊට වඩා වටින දැවෙන වලියක් තියෙනවනෙ දැං.
වතුමොටයි- සීනි කුරුලු වලිය
උඹලා ඉතින් මෙහේ පිල් බෙදිලා වතු මොටයියො, සීනි කුරුල්ලො පස්සෙ දුවපල්ලා.. පලාත් බෙදිලා...