‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

මම ගනිපු Xiaomi Redmi මොඩල් එකේ ෆෝන් ඒකෙ පොඩි මයික් කේස් එකක් තියෙනවා බං. මේක Redmi Phone series එකටම කොමන් කේස් එකක් කියලා නෙට් සර්ච් කලාම තියෙනවා. උඹලගෙත් මෙහෙම සීන් එකක් තියෙනවද? මගේ තියෙන්නෙ Xiaomi 3s එකක්. දෙයියනේ කියලා දෙසැ 31 වැනිදා ආපු ෆෝන් එක

කේස් එක මේකයි. කෝල් එකක් ගත්තාම කතා කරන එකා අහනවා උඹ ඉන්නෙ හරියට සිග්නල් අවුල්ද කියලා. කියන එක තේරෙනවලු. හැබැයි වොයිස් එකේ මොකක් හරි අපැහැදිලි බවක් තියෙනවලු. කටහ්ඬේ අවුලක් තේරෙනවලු. මයික් එක තව කිට්ටුවට කරල කතා කලාම ඒ ගතිය අඩුයි.
මම නෙට් එකේ බැලුවම තියෙනවා මේ වගේ කේස් ගොඩාක් තියෙනවල්ය් රෙඩ්මි සීරීස් ෆෝන් එකේ.

සමහර උන් කියල තිබ්බා අර Active noice cancellation mic එකයි අපි කතා කරන mic එකයි හරියට sync වෙන්නෙ නැති සීන් එකක් මේකට හේතුව කියලා. අනේ මන්දා. උඹලගෙත් මෙහෙම වෙලා තියෙනවද? ප්‍රතිකර්මයක් දන්නවද?
 
TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔව් redmi note 3 pro එකක් මම ලග තියෙන්නේ. මටත් ඔය අවුල ඒ විදියටම තියෙනවා .
    හැබැයි viber වලට එහෙම අවුලක් නැ
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ඕක නොර්මල් කතා කරනකොටත් තියෙනවද ? නැත්තන් loud speaker දාල කතා කරද්දී විතරද තියෙන්නේ ?

    නෝමල් කතා කරනකොට තමා බං තියෙන්නෙ? මොකක්ද කරන්න පුළුවන් මේකට?
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ඔව් redmi note 3 pro එකක් මම ලග තියෙන්නේ. මටත් ඔය අවුල ඒ විදියටම තියෙනවා .
    හැබැයි viber වලට එහෙම අවුලක් නැ

    ඒ කියන්නෙ මයික් දෙක මාරු වෙන එක හරියට වෙන්නෙ නෑ වගේ නේද බං.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඒ කියන්නෙ මයික් දෙක මාරු වෙන එක හරියට වෙන්නෙ නෑ වගේ නේද බං.

    හැබැයි android 6 එකෙන් පස්සේ නැ වගේ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Ado mageth thiyenawa bn. Man ara xiomi thread eketh ude damma. Aparade bn. Me huththak aran apita kela una. Ekata update ekak awith na bn.mage sim ekath wada na. Xiomi nam epa una
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    oya atamagul 4n ganne nathuwa reputed brands walin ganin sony or iphone wage.
    paththarayak gnnawa wage newine .kalayak use krrnnane ganne
    ane mnda ubalath:rofl::lol:

    කියල වැඩක් නෑ ඉතින්.. අරගෙන thread එහෙමත් දානවා ලොවෙත් සුපිරිම phone තමයි මේව්වා අරකය මේකට ඔය සොන්සුන් වගේ brands වල high price වලට යන්න ඕන නෑ මේවා high quality ය chinese වුනත් හොද බඩුය අරකය මේකය කියල.. පස්සේ එකා දෙන්නා හොරෙන් හොරෙන් thread දානවා මචන් අරකෙ පොඩි කේස් එකක් තියෙනව මේකෙ පොඩි කේස් එකක් තියෙනව කියල.. අනේ බන් සල්ලි වියදම් කරල phone එකක් ගන්නවනම් දන්න කියන brand එකකින් ගනින්.. :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගෙත් තියෙන්නේ 3S
    ගත්ත දවස් වල නම් එහෙම එකක් තිබ්බා
    අප්ඩේට් කලාට පස්සේ හරිගියා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෝමල් කතා කරනකොට තමා බං තියෙන්නෙ? මොකක්ද කරන්න පුළුවන් මේකට?

    ඕක hardware අවුලක් නෙවෙයි බන් software අවුලක් .. දැනට miui developers ල ඕක හදාගෙන යනවා කියල තමා ෆෝරම් එකේ කියල තියෙන්නේ , ඊළඟ අප්ඩේට් එකෙන් හදල එවනවා කියල .. noise cancellation off කරන්න ඔප්ෂන් එකක් තියේද කියල මට තාම හම්බුනේ නෑ ටිකක් හොයන්න ඕනේ තව.. හම්බුනොත් මන් මෙතන දාන්නන් ..

    එතකන් තාවකාලික විසඳුමක් තියෙනවා , ලෙඩේ එන්නේ ලවුඩ් ස්පීකර් දාල කතා කරන වෙලාවට විතරක් නං 2nd mic එක ඇඟිල්ලෙන් වහගන්න

    ලෙඩේ නොර්මල් කෝල් එකක් ගන්නකොටත් දිගටම එනවා නං 2nd mic එක වැහෙන විදිහට පුංචි ටේප් කෑල්ලක් ගහන්න ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කියල වැඩක් නෑ ඉතින්.. අරගෙන thread එහෙමත් දානවා ලොවෙත් සුපිරිම phone තමයි මේව්වා අරකය මේකට ඔය සොන්සුන් වගේ brands වල high price වලට යන්න ඕන නෑ මේවා high quality ය chinese වුනත් හොද බඩුය අරකය මේකය කියල.. පස්සේ එකා දෙන්නා හොරෙන් හොරෙන් thread දානවා මචන් අරකෙ පොඩි කේස් එකක් තියෙනව මේකෙ පොඩි කේස් එකක් තියෙනව කියල.. අනේ බන් සල්ලි වියදම් කරල phone එකක් ගන්නවනම් දන්න කියන brand එකකින් ගනින්.. :lol:

    hondatama ridda gena wage :P mehema thread ekak dakka gaman duuwagena awith tharaha pita karanwa :rofl:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    matath oka wenawa welawakata. Normal call walata eka davasak una. man hithuwe mic eka athule thiyena nisa ahenne nathuwa ahi kiyala mic eka katata lan karala katha karanne. :D

    Xiaomi mi MAX 6.44inch display
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya atamagul 4n ganne nathuwa reputed brands walin ganin sony or iphone wage.
    paththarayak gnnawa wage newine .kalayak use krrnnane ganne
    ane mnda ubalath:rofl::lol:

    කියල වැඩක් නෑ ඉතින්.. අරගෙන thread එහෙමත් දානවා ලොවෙත් සුපිරිම phone තමයි මේව්වා අරකය මේකට ඔය සොන්සුන් වගේ brands වල high price වලට යන්න ඕන නෑ මේවා high quality ය chinese වුනත් හොද බඩුය අරකය මේකය කියල.. පස්සේ එකා දෙන්නා හොරෙන් හොරෙන් thread දානවා මචන් අරකෙ පොඩි කේස් එකක් තියෙනව මේකෙ පොඩි කේස් එකක් තියෙනව කියල.. අනේ බන් සල්ලි වියදම් කරල phone එකක් ගන්නවනම් දන්න කියන brand එකකින් ගනින්.. :lol:

    ශඔමි කියන්නේ රෙපියුටේටඩ් බ්‍රැන්ඩ් එකක්.
    එල් ජි උන්ට රෑන්ක් වලින් නම්බර් 4 වෙන්න උනේ ශඔමි හින්දා.
    බ්‍රැන්ඩ් එකේ අව්ලක් නෙවෙයි.
    ඕන බ්‍රැන්ඩ් එකක පොඩි පොඩි සීන් තියනවා මොකක් ගත්තත්.
    ස්නැප් ඩ්‍රැගන් 810 ආව සෝනි ෆෝන්ස් අම්බානට රත් උනේ අතට ගන්නවත් බැරි වෙන්න.
    ෆෝන් වික්කේ හීට් වෙනවා කියන මැසේජ් එක ශෝ කේස් වල දාලා ජැපෑන් වල එහෙම.
    අයිෆෝන් වගයක් පිපිරුවේ , කෙල්ලෙකුත් මැරිලා ඒත් එක ඇපල් එකේ වහලා දැම්මේ මිඩියා වලට යන්න නොදි.
    සැම්සුන්ග් ෆෝන්ස් එයාපොර්ට් වලින් පවා තහනම් කරේ පුපුරනවා කියලා.
    ශඔමි කියන්නේ ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් දෙන බ්‍රැන්ඩ් එකක්.
    මම යුස් කරන්නේ ලුමියා එකක් ඒත් ගරහන්නේ නෑ අනිත් බ්‍රැන්ඩ්ස් වලට.
    හැමෝටම ලුමියා ගන්න කියන්නෙත් නෑ.
    බොරුවට බ්‍රැන්ඩ් වලට බැනලා වැඩක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    matath oka wenawa welawakata. Normal call walata eka davasak una. man hithuwe mic eka athule thiyena nisa ahenne nathuwa ahi kiyala mic eka katata lan karala katha karanne. :D

    Xiaomi mi MAX 6.44inch display

    අඩෝ පික් එකක් දාහන්කෝ.