උඹලා වගේ මෝඩ මූසල මීහරක් ටිකක්

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
උඹලා වගේ මෝඩ මූසල මීහරක් ටිකක්

අන්න අරෙහෙ මහවිරු දිනේ සමරලා ගජරාමෙට. වෙනදට බුකි පුරා, ෆෝරම් පුරා පෝස්ට් දාන එවුන් එකෙක් ඒ ගැන කතාවක් නෑ. මොකද ඊට වඩා වටින දැවෙන වලියක් තියෙනවනෙ දැං.

වතුමොටයි- සීනි කුරුලු වලිය

උඹලා ඉතින් මෙහේ පිල් බෙදිලා වතු මොටයියො, සීනි කුරුල්ලො පස්සෙ දුවපල්ලා.. පලාත් බෙදිලා මරා ගනිල්ල්ලා
ඉතින් කොහොම්ද බං රටක් විදියට ඉස්සරහට
යන්නේ...

433hdhg333001-627x420.jpg

433hdhg333003-624x420.jpg

http://www.radiogagana.com/2016/11/25/jaffna-university-martyrs-day-2016/
http://breakingnews.lk/news/පහන්-දල්වා-මහවිරු-දිනය-සම/
දැං ඉතින් දුවං ඇවිල්ලා මහෙත් රෙප් කපලා ආයේ වතුමොටයි- සීනි කුරුලු වලියට සෙට් වෙයල්ලා
 
Last edited:
  • Like
Reactions: kinkon and KasunKDP

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    bump
    ඇමරිකාවෙ උන් bonnet එකට කියන්නෙ hood කියලලු :D
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අන්න අරෙහෙ මහවිරු දිනේ සමරලා ගජරාමෙට. වෙනදට බුකි පුරා, ෆෝරම් පුරා පෝස්ට් දාන එවුන් එකෙක් ඒ ගැන කතාවක් නෑ. මොකද ඊට වඩා වටින දැවෙන වලියක් තියෙනවනෙ දැං.

    වතුමොටයි- සීනි කුරුලු වලිය

    උඹලා ඉතින් මෙහේ පිල් බෙදිලා වතු මොටයියො, සීනි කුරුල්ලො පස්සෙ දුවපල්ලා.. පලාත් බෙදිලා මරා ගනිල්ල්ලා
    ඉතින් කොහොම්ද බං රටක් විදියට ඉස්සරහට යන්නේ...

    දැං ඉතින් දුවං ඇවිල්ලා මහෙත් රෙප් කපලා ආයේ වතුමොටයි- සීනි කුරුලු වලියට සෙට් වෙයල්ලා

    ඔය වෙලා තියෙන්නෙ.
    මම ඕක පටන් ගන්නකොටම කිව්ව, ඔය කොලබ දකුණ කේස් එක පටන් ගත්ත එක ඕකුන්ගෙ වැඩක් කියල. මම කිව්ව ඔය පෝස්ට් දාන හැමෝටම අපි මෙහේ ඔය මගුලට මරාගන්න අතරෙ අනිත් උන් හොරෙන් යටින් මොනවම හරි ගේමක් දේවි කියල. දැන් හරිනෙ. නියමයි.
    මේ කතාවට උබේ රෙප් කැපුවොත් උන් අනිව කොටින්ට උදවු කරන පර ත්‍රස්තවාදියො.
    මොන මගුල උනත් මොන ඔරොප්පු තිබුනත් උබ දැන් ඔය කියපු එක වටිනව.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    bump
    ඇමරිකාවෙ උන් bonnet එකට කියන්නෙ hood කියලලු :D

    මචං මෝඩයෙක් වෙන්න එපා. ඕනම ත්‍රෙඩ් එකකට වටිනාකම්ක් තියෙනව. ඒක කන්න එපා. මේක උබට අදාල නැති දෙයක් නම් පාඩුවෙ පැත්තකට වෙලා ඉදපං
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචං මෝඩයෙක් වෙන්න එපා. ඕනම ත්‍රෙඩ් එකකට වටිනාකම්ක් තියෙනව. ඒක කන්න එපා. මේක උබට අදාල නැති දෙයක් නම් පාඩුවෙ පැත්තකට වෙලා ඉදපං

    මම අදහස් කලෙ අපි මෙහෙ වචන වලට මරා ගන්න එක
    මහා මොඩ වැඩක් කියලා. hood ,bonnet වචන දෙකෙම අදහස එකයි හැබැයි එහෙම කියලා අපේ
    වචනෙ හරි කිලා උන් එකිනෙකා පහතට ඇදලා දාන්නෑ.
    ගොඩක් type කරන්න බැරි නිසයි මම එහෙම දැම්මෙ. උබට මං අදහස් කරපු දේ හරියට සන්නිවේදනය වෙලා නෑ
    :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම අදහස් කලෙ අපි මෙහෙ වචන වලට මරා ගන්න එක
    මහා මොඩ වැඩක් කියලා. hood ,bonnet වචන දෙකෙම අදහස එකයි හැබැයි එහෙම කියලා අපේ
    වචනෙ හරි කිලා උන් එකිනෙකා පහතට ඇදලා දාන්නෑ.
    ගොඩක් type කරන්න බැරි නිසයි මම එහෙම දැම්මෙ. උබට මං අදහස් කරපු දේ හරියට සන්නිවේදනය වෙලා නෑ
    :frown:

    ඇමරිකාවෙ උන් වතුර වලට කියන්නෙ වෝටර් කියල... හී හී හී...

    #sinhalese
    #sarcasm
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මචං මෝඩයෙක් වෙන්න එපා. ඕනම ත්‍රෙඩ් එකකට වටිනාකම්ක් තියෙනව. ඒක කන්න එපා. මේක උබට අදාල නැති දෙයක් නම් පාඩුවෙ පැත්තකට වෙලා ඉදපං

    atta ban
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0

    ඔය වෙලා තියෙන්නෙ.
    මම ඕක පටන් ගන්නකොටම කිව්ව, ඔය කොලබ දකුණ කේස් එක පටන් ගත්ත එක ඕකුන්ගෙ වැඩක් කියල. මම කිව්ව ඔය පෝස්ට් දාන හැමෝටම අපි මෙහේ ඔය මගුලට මරාගන්න අතරෙ අනිත් උන් හොරෙන් යටින් මොනවම හරි ගේමක් දේවි කියල. දැන් හරිනෙ. නියමයි.
    මේ කතාවට උබේ රෙප් කැපුවොත් උන් අනිව කොටින්ට උදවු කරන පර ත්‍රස්තවාදියො.
    මොන මගුල උනත් මොන ඔරොප්පු තිබුනත් උබ දැන් ඔය කියපු එක වටිනව.
    :):):):):):):):)
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    තමන්ගෙ මැරුනූ පුතා දුව අයියා අක්කා සිහිකරලා පහනක් පත්තු කරන එකේ ලොකු වැරැද්දක් කියන්න බෑ.
    හැබැයි මෙතන ප්‍රශ්නෙ ප්‍රභාකරනයගෙ උපන්දිනේටම ඔය පහන පත්තු කරන එකයි