හොඳ ඇප් ටිකක් කියහල්ලකො

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
හොඳ ඇප් ටිකක් කියහල්ලකො

Phone එකට දාන්න හොඳ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ටිකක් කියහල්ලකො උඹලගෙ අත්දැකීමෙන්...
ඒ කිව්වෙ හොඳ පට්ෆෝමන්ස් තියෙන



  • Web Browser එකක්
  • MP3 Player එකක්
  • Movie/Video Player එකක්
  • Power saving App එකක්
  • Games Apps set එකක්
  • Navigation App එකක්
  • Optimizing app එකක්

මෙන්න මේ වගේ...
 

mayson

Member
Nov 10, 2016
192
13
0
UC Browser
PowerAmp/Jetaudio WIth Plugins
MxPlayer
power saving nam Root Karana Greenify dapan netham anik app dala kelawaganna epa
games nam Your Choice
Navitel Hodai Sinhala Thiyenawa Netham Google Doing Fine
Optimizing app mostly useless don't use.