1. samanali1987

    in love again

    To you .. In love again හසරැල්ලක් මේ මුහුනේ දැක නැති ඔහුගෙන් රිදවුනු සිත වාවන්නට බැරි යටි තොල කනපිට හැරුනු වෙලාවක සිනා සොයන්නනට ඔබ එහි ආ හැටි.. සෝ සුසුම් එක් තැන් කොට ගිනි තියා සිත සනසවා නුබ සිතේ වෙලෙන්නට ඇත්නම් සදාචාරත්වයට එරෙහිව! shhhhhhhhhh "අපි ඒ ගැන පසුව හිතමු " ~samanali~
  2. samanali1987

    ranidus song plz !

    ane kaa gaawahari thiyanawanam ranidus 1st album songs dennako ... specially "sada thaniwela " :( :rolleyes: :rolleyes: :rolleyes: plz plz plz
  3. samanali1987

    heart less !

    Heart less The pain The sorrow It’s all a lie I don’t feel it Cos I left my heart behind Heart less Self less That’s alright Coz no matter what You say I left my heart behind... So go on hurt me With all the words you can The more you try The tears will die You know why? I stand...
  4. samanali1987

    මම තාමත් හඩනවා....

    මම තාමත් හඩනවා.... මම තාමත් හඩනවා.... මේ අහස යටම මේ පොළව උඩම අපි හමුවුනා අපි වෙන්වුනා මේ පොළව මතම ඒ අහස දෙස බලන් මම තාමත් හඩනවා... සයුර ලෙසම සතර අතට විහිදුනු නුබෙ සෙනෙහෙ කන්ද අහසට බට හිස් සුසුමක් මෙන් ගිලිහී යද්දී.. සද පිරුනු දිනක ඒ අහස දෙස බලන් මම තාමත් හඩනවා.... ~සමනලී~
  5. samanali1987

    අපි වෙනස් වෙලා

    අපි වෙනස් වෙලා අපි වෙනස් වෙලා ඉස්සර ගිය පාරෙ අපි ආයෙ යන්නෙ නෑ ඒ කියපු මුදු වදන් අපි ආයෙ දොඩන්නෑ නෙතින් නෙත බලන් අපි ආයෙ ඉදින්නෑ අපි අහසත් නෙමේ නම් .. පොළවටත් දුරඉනම් .. මේ ආදරයනම් .. මමත් නිර්වාණයට ළගද මන්දා..? ~සමනලී~
  6. samanali1987

    our poem !

    suba udaasanak yaaluwanee .. giya sathiye kaviya liyanna bari una ! busy hindaa .. samawenna oone api ada liyamuda..ada nathnam friday ! mokada kiyanne !!!!:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  7. samanali1987

    ~ rana wiru puthu ~

    thanks 19830129 for PS work
  8. samanali1987

    ආදරණීය අනුකම්පාව?

    ආදරණීය අනුකම්පාව? ආදරණීය අනුකම්පාව? මේ සා විසල් ලෝකෙක මේ සා විසල් ප්*රේමයක් මා පසුපස අවිත් සෙවනැල්ලක් ලෙසින් ඔය ඇස් වලට එබිලා බලන්නට ඇත්නම් උරහිසට හිස තියන් අඩන්නට ඇත්නම් නුබට කියා දෙන්නට තිබුනා මේ සිත, කය, වචනය අනිත්*යයි කියලා.. අපි වගේම අනිත්*යයි කියලා..... ~සමනලී~
  9. samanali1987

    A true stoy !

    සත්*ය කතාවක් " චූටි ..ඔන්න සුදු රෙදි ගෙනාව..තමුසෙලගෙ ආච්චිත් වලකජ්ජ ගැහුවෙ අපේ අතේ පිච්චියක් නැති දවසක තම*යි" කාබරයට එබෙන ගමන් සෝමසිරි කියද්දි මට දරාගන්න බැරි තරහක් ආවා. "මැරිච්ච මිනිස්සුන්ට මැරිලවත් සැනසිල්ලෙ ඉන්න නෑ ..ඒ ඇරත් තමුසෙගෙ අතේ කවද්ද සල්ලි තිබ්බෙ "කදුළු පිහදාන ගමන් මම කියාගෙන...
  10. samanali1987

    කරුමක්කාර ආදරයක්...?

    කරුමක්කාර ආදරයක්...? අපි වෙන්වුනාට පස්සෙ මම ඒකවාචී.. නුබ ඉදිරියේ හුස්ම ගත්තට මම අප්*රානිකයි.. ලියාගන්නත් බැරි කියාගන්නත් බැරි මගේ සමනළ සිහින එකින් එක පොඩි කරන කරුමක්කාර ආදරයක්... thanks 19830129 for PS work really appriciate it.
  11. samanali1987

    EK කවි සමාජයේ දෙවන කවිය~ජීවිතය~

    EK කවි සමාජයේ දෙවන කවිය~ජීවිතය~ සුභ උදෑසනක් වේවා.. ඔන්න අපේ දෙවන කවියත් ඉතාමත් ලස්සනට ලියවිලා තියනවා.. මෙවරත් කවිය ලියන්න සහ නිර්මාණය කරන්න සහාය දුන් හෑම දෙනාටම ස්තුතියි.. කවියන්ගේ සහ කිවිදියන්ගේ නම් ( පිලිවලක් නෑත) aravindalj KassaD G2H T.Kanch chamee777 DJANURADHA@mp3 sadamala harshafx...
  12. samanali1987

    song needed

    please kaa gaawa hari thiyanawada Deepika priyadarshaneege " bol goda gagata udin " kiyana song eka :( :(
  13. samanali1987

    ~ ADA kaviya !

    Suba dawasak , ada tikak busy unaa ... samawenna oone hamooma ... ada friday .. ape kaviya liyana dawasa ... ithing mokakda ada topic eka? .. give me ideAas .. :D and lets start !
  14. samanali1987

    AUSTRALLIA -the movie

    http://www.imdb.com/title/tt0455824/ looks awsome !
  15. samanali1987

    EK කවි සමාජය

    suba dawasak ... eeye pooya hinda oyala hitiye naane ..:( mama me tread eka open kale podi prashnayak ahanna ... api hama fridayma nathuwa thursday "EK hawul kaviya" liyamuda ..ehema kaloth friday PS wada kida iwarakarala friday eliyata danna puluwan . nathnam weekend eke balagena inna...
  16. samanali1987

    ~වෙස්සන්තර~

    ~වෙස්සන්තර ~ දෙව් ලොවෙහි උපන්නත් ඉසුරු මිණි මුතු වෑසිව වෑටුනත් කසී සළු ඈන්දත් කුමට රජ සෑප අබුව කදුලින්නම් වෙස්සන්තරව දුන් දන් ඵලක් නෑ අද මටනම් ජූජකයො අවිදින් මටම කුනුහරුපෙන් බනිත්නම්.. නොදුන්නත් දරු දනට හෑබෑහින් දාන වී ඈත උන් අපගෙන් මටම පුළුවන්ද උන් රකින්නට පියා වනයෙහි මුනි රකිත්නම්...
  17. samanali1987

    ~ ada kavi ko ?~

    :( :( :( :( :( :( ada kavi bohoma tikai ! ko kavi ... :baffled: :baffled: :oo: :oo:
  18. samanali1987

    ~EK කවි සමාජයේ පළමු නිර්මාණය~

    ~EK කවි සමාජයේ පළමු නිර්මාණය~ සුභ උදෑසනක් වේවා.. ඔන්න අපේ පුන්චි කවිය ඉදිරිපත් කරන්න වෙලාව ඈවිත් මේ අදහස බාර අරගෙන මේ කවිය රචනා කල සහ නිර්මාණය කල EK කවියන් සහ කිවිදියන් අතුලු සෑම දෙනාටම ගොඩක් ස්තුතියී... EK පව්ලෙ වෑඩක්;) කවියන් සහ කිවිදියන්ගේ නම් (පිලිවලක් නෑත ) archirasika...
  19. samanali1987

    ~kavi/nisadas ?~

    Suba sawasak yaaluwanee.... Oyalage kavi kiyawa kiyawa iddi mata mathak una deyak thamai me .. Hamadaama Ek log wela oyala liyana kavi kiyawana epa dan Daily routine ekak wela.. :lol: :D ithing ada kavi kiyawaddi mathak una api okkoma ekathuwela eka kaviyak /nisadasak liwwoth kohoma weida...
  20. samanali1987

    ~Happy Birthday ROO ~

    HAPPY BIRTHDAY MAGNIFICENTROO BRO HOPE YOU HAD A AWSOME DAY ... :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

    No contents