1. K

    මගේ Facebook page එක

    ඔයාලා දන්නවනේ මම වෙබ් සයිට් එකක් කරනවා කියලා මම ඒ වෙබ් සයිට් එකට Facebook page එකක් හැදුව මේ තියෙන්නේ ඒ page එක. පුලුවන්නම් like පාරක් දාන්න. ස්තුතියි
  2. K

    මේ දේවල් වල ගණන්.?

    මේ දේවල් වල ගණන්.? මම ලගදි ගෙයක් හදන්න පටන් ගතතා කියලා ඔයාලා දන්නවනේ... එකේ ප්ලැන් එකේ ඉදලා ගොඩාක් දේවල් වලට ඔයාල මට උදව් කළා මට තව උදව්වක් ඕනේ කරලා තියනවා මට හිතෙනවා මගේ බාසුන්නහේ මගේ දතක් ගලවනවා වගේ ඔයාල මේ දේවල් වල මේ දවස් වල යන ගණන් දන්නවනම් කියන්න, පින් සිදුවෙනවා 1. බේස් වලක් දාන්න...
  3. K

    spiral staircase

    yakadin spiral staircase ekak hadaganna gampaha district eke hoda wadakaarayek dannawanam kiyanna. Plz
  4. K

    Sinhala subtitle....

    PC eken balana film ekaka subtites DVD eken balanakota daganne kohomada?
  5. K

    ඔබේ ව්‍යාපාරයට මගෙන් අත්වැලක්....

    ඔබේ ව්‍යාපාරයට මගෙන් අත්වැලක්.... ඔයාලා, ඔයාලගේ හිතවතුන් එක එක විදියේ ව්‍යාපාර කරනවා ඇති. ඉතින් ඒ උදවිය ඒ ව්‍යාපාරය ප්‍රසිද්ද කරගන්න නොයෙක් නොයෙක් ප්‍රචාරක මාද්‍ය භාවිතා කරනවත් ඇති. ඉතින් ඒ හැමෝටම මගෙනුත් පොඩි සපෝර්ට් එකක් දෙන්න මම හිතුවා. මට පුළුවන් මගේ වෙබ් සයිට් එකේ ඔයාලගේ ව්‍යාපාරයේ...
  6. K

    රැවුල කපන මැෂිම

    රැවුල කපන මැෂිම මෙන්න මේ වගේ ඒවායින් රැවුල කපනකොට රේසරයකින් රැවුල කපනවා වගේ රැවුල් කොට නොපෙනෙන්නම රැවුල කපන්න පුලුවන්ද? දන්නා කෙනෙක් කියන්න.
  7. K

    android?

    android tab ekakin (sim damiya nohaki) dongle ekak gahalaa dongle eken call ganna puluwan app ekak dannawada ( hariyata mobile partner eken call wage) danna kenek kiyanna
  8. K

    Dongle unlock?

    E303 huawei dongle ekak unlock karana hati kiyannako, plz?
  9. K

    Tab & dongle?

    ටැබ් වලට 7.2 ඩොන්ගල් වැඩ කරන්නේ නැත්ද? මගේ ටැබ් එකට හරියන ඩොන්ගල් එකක් හොයාගන්න මට උදව් කරන්න, මට තේරෙන්නේ නැහැ. පිට කොටුවේ තියන සමහර ඩොන්ගල් ගැහුවම ටැබ් එක ඉබේම ඕෆ් වෙනවා, දන්නා කෙනෙක් මට කියලා දෙන්න, ලොකු උදව්වක්
  10. K

    ඔබේ චායාරුපයට නිසි තැනක්....

    ඔබේ චායාරුපයට නිසි තැනක්.... ඔයාලට මතකද මම ටික කාලෙකට කලින් වෙබ් සයිට් එකක් පටන් ගත්තා. මේ මාසේ 22 දාට එකට අවුරුද්දක් වෙනවා. මගේ වෙබ් එකට අවුරුද්දක් වෙන මොහොතේ මම තීරණය කළා ඔයාලවත් මගේ මේ වෙබ් එකත් එක්ක එකතු කරගන්න. මම දැකලා තියනවා ඔයාලා ලංකාවේ සුන්දර ස්ථාන චායාරුප ගතකරලා එලකිරියේ , ඔයාලගේ...
  11. K

    සිමෙන්ති ?

    ඔයාලා දන්නා ගම්පහ අවට හොල්සිම් සිමෙන්ති දාන sales ref කෙනෙක් හරි අඩුවට ගන්න පුළුවන් ක්‍රමයක් හරි දන්නා කෙනෙක් කියන්න ලොකු උදව්වක් contact number එකක් තියනවනම් pm කරන්න
  12. K

    කවුද දන්නේ?

    තනි තට්ටුවේ ගෙදරක අත්තිවාරමක පළල කීයක්ද වෙන්නේ? දන්නා කෙනෙක් කියන්න ලොකු උදව්ව්වක්
  13. K

    සුබ නත්තලක් වේවා....

    සුබ නත්තලක් වේවා.... ඔබ සැමට සතුට සැනසුම පිරි සුබ නත්තලක් වේවා....
  14. K

    නිවසක ප්‍රධාන දොරටුව....???

    නිවසක ප්‍රධාන දොරටුව....??? නිවසක ප්‍රධාන දොරටුව ගිනිකොනට මුහුණලා සැදීම සුදුසු නැතිද? කරුණාකර දන්නා කෙනෙක් පහදන්න. හදිසියි... ලොකු උදව්වක්
  15. K

    නිවසක සැලසුම අනුමත කිරිම

    නිවසක සැලසුම අනුමත කිරිම නිවසක සැලසුම ප්‍රාදේශීය සබාවෙන් අනුමත කරගන්නම ඕනෙද? අනුමතක කරගන්නේ නැතුව හදන්න බැරිද? හැදුවොත් මොකද වෙන්නේ? බාගෙට හදාගෙන යනකොට අනුමැතිය ගන්න පුලුවන්ද? දන්නා කෙනෙක් කියන්නකෝ..
  16. K

    නල ළිං

    නල ළිං මට නල ළිදක් හදාගන්න ඕනේ වෙලා තියනවා ඔය හැම තැනම ගහක් ගලක් ගානේ බෝර්ඩ් ගහලා තියෙන්න එක එක ජාතියේ නල ලින් ගැන එහෙම කෙනෙක්ගෙන් තමයි හදන්නේ මට දැනගන්න ඕනේ එහෙම හදන නල ලිංවල පායන කාලෙට වතුර මොටරයෙන් ලොකු ටැංකියකට වතුර ගහන්න පුලුවන්ද? හුලන් අදිනවද? කියලා
  17. K

    නිවාස සැලැස්මක්

    නිවාස සැලැස්මක් මට පොඩි ගෙයක් හදාගන්න අදහසක් තියනවා ලක්ෂ 9 -10 ට විතර හදාසන්න පුළුවන් පොඩි ගෙයක ප්ලෑන් එකක් හොයලා දෙන්න එහෙම නැතිනම් අඩුමුදලට ප්ලෑන් එක ඇදගන්න පුළුවන් කෙනෙක් ගැන විස්තරයක් දෙන්න (ගම්පහ අවට)
  18. K

    windows 7 වුන දෙයක්...

    මම අද windows 7 දැම්මා. ඒ වුනාට windows 7 වලට හරියන drivers මම ලග නැහැ පුලුවන්නම් Motherboard, VGA Drivers ටික හොයලා දෙන්න VGA එක තමයි ගොඩාක්ම ඕනේ GA-8I845GV motherboard
  19. K

    acronis true image

    acronis true image home 2012 වල keygen එකක් හොයලා දෙන්නකෝ....
  20. K

    හොයලා දෙන්න

    මට laplink pcmover softaware එක crack එකත් එක්ක හොයලා දෙන්න ලොකු උදව්වක්

    No contents