නල ළිං

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    නල ළිං
    මට නල ළිදක් හදාගන්න ඕනේ වෙලා තියනවා
    ඔය හැම තැනම ගහක් ගලක් ගානේ බෝර්ඩ් ගහලා තියෙන්න එක එක ජාතියේ නල ලින් ගැන එහෙම කෙනෙක්ගෙන් තමයි හදන්නේ
    මට දැනගන්න ඕනේ එහෙම හදන නල ලිංවල පායන කාලෙට වතුර මොටරයෙන් ලොකු ටැංකියකට වතුර ගහන්න පුලුවන්ද?
    හුලන් අදිනවද? කියලා
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපේ ගෙදර පාවිච්චි කරන්නෙ නලලිඳක්. මෝටරයක් දාල වහලෙ උඩ තියන ටැංකියකට පුරවල ඒ වතුර තමයි පාවිච්චි කරන්නෙ. අපේ පැත්තෙ නම් අඩි 6ක් විතර හාරනකොට වතුර එනවා. ඒක නිසා පායනකොට හිඳෙන්නෙ නෑ. නලලිඳ අඩි 30ක් ගැඹුරුයි.
    අපේ කුලියට දීල තියන බිල්ඩින් එකට වතුර දෙන්නෙත් නලලිඳකින්. කඩ 15ක් විතර වතුර පාවිච්චි කරනවා ඒකෙන්. හිඳෙන්නෙ නෑ.
    හැබැයි වතුර අඩු පැති වල නම් කොහොම වෙයිද දන්නෙ නෑ. අනිත් එක හාරනකොට යට කලුගල් අහු උනොත් හාරන්න අමාරු වෙනවා.
     
    Thank you