ඔබේ චායාරුපයට නිසි තැනක්....
ඔයාලට මතකද මම ටික කාලෙකට කලින් වෙබ් සයිට් එකක් පටන් ගත්තා. මේ මාසේ 22 දාට එකට අවුරුද්දක් වෙනවා. මගේ වෙබ් එකට අවුරුද්දක් වෙන මොහොතේ මම තීරණය කළා ඔයාලවත් මගේ මේ වෙබ් එකත් එක්ක එකතු කරගන්න.
මම දැකලා තියනවා ඔයාලා ලංකාවේ සුන්දර ස්ථාන චායාරුප ගතකරලා එලකිරියේ , ඔයාලගේ බ්ලොග් වල දාලා තියනවා. ඉතින් මම කැමතියි ඔයාලගේ ඒ චායාරුප එකතුකරලා මගේ වෙබ් එකේ ලංකාවේ සුන්දරත්වය ගැන ෆොටෝ කලෙක්ෂන් එකක් දාන්න. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ඔයාලා ට්‍රිප් ගිය අවස්ථාවල ගත්ත ලංකාවේ සුන්දර තැන් වල ෆොටෝ තියනවනම් [email protected] එකට e-mail එකක් දාන්න. මම ඒ ෆොටෝ ඔයාලගේ නමත් එක්කම මගේ වෙබ් එකේ දානවා . ස්තුතියි.

Last edited: