1. 27ROX

    සිරාම බැංකුව මොකක්ද?

    බොක්කලා හිතන විදියට දැනට තියන සිරාම බැංකු එකවුන්ට් එක මොකක්ද? මම දැනට පාවිච්චි කරන්නෙ 2001 ඕපන් කරපු සම්පත් එකක්.. පතෝල වගේ, හොඳත් නෑ, නරකත් නෑ.. NDB එහෙම හොඳයි කියනව නේද?
  2. 27ROX

    වැඩියෙන්ම බැනුම් අහලා තියෙන එළකිරි මෙම්බර්

    ඒකනං සහතික ඇත්ත. ආතල් කෝටියයි, ඒ වගේම ලෝක මරාල 3ක් කිරියෙ ගින්දර සෙට් එක නිසා මම ගොඩදාගත්ත.. බොක්කෙන්ම කියන්නෙ මම දැකපු සුපිරිම, ආතල්ම සෙට් එක ඉන්නෙ මේකෙ.. කොහොමත් විස්තර ටික කියල මම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නෙ.. ජය හැමෝටම..
  3. 27ROX

    McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

    ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ඇමරිකාවේ ප්‍රකට McDonald's අවන්හල් ජාලය මෙරටින් තාවකාලිකව ඉවත් කරගැනීමට ඇමරිකානු මව් සමාගම කටයුතු කර තිබේ. මීට හේතුවී ඇත්තේ නිවැරදි ප්‍රමිතියෙන් ආහාර පාන ලබාදීමට ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත්වීමයි. දිගින් දිගටම ලැබුණ පැමිණිලි හා නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ශ්‍රී...
  4. 27ROX

    මේ වැල මොකදෝ

    ඕයි ඕයි.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  5. 27ROX

    හැමෝටම 2024 ජීවිතේ හොඳම මාස 12 වෙන්න කියල විශ් කරනව..

    2024 පුලුවන් විදියක ගේමක් ගහමු.. අතාරින්න එපා.. හැමෝටම ජය..!!
  6. 27ROX

    අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ.

    ලොකුම කේස් එක තමයි මචං හිස්කබල අම්බානෙක ඩ්‍රයි වෙන එක. මේක dandruff කියල පටලගෙන දෙකයි පනහෙ ශැම්පු පැකට් අ‍රං ගාන්න එපා. තව ඩ්‍රයි වෙනව. එතකොට වැඩේ කෙල වෙනව. හොඳම දේ උඹට ඉන්නෙ මොන ස්ටේජ් එකේද කියල හොඳ ඩොකෙක් අල්ලල බලපං. තව එකක්, ඕමාන් හරි සව්දි හරි කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඔයිල් එක ගෙන්න...
  7. 27ROX

    200GB වගේ මාසෙකට පාවිච්චි කරන්න හොඳම 4G රවුටර් කනෙක්ශන් එක මොකක්ද?

    මචං, 200GB වගේ මාසෙකට පාවිච්චි කරන්න හොඳම රවුටර් කනෙක්ශන් එක මොකක්ද? ෆයිබර් නං එපා.. මම දැනට ලංකාබෙල් එකක් පාවිච්චි කරන්නෙ.. සතියට දෙවතාවක් වත් ටවර් ඩවුන් කියනව.. ඊයෙ දවල් නැවතුනු එක හවස හයත් පහුවෙලා හදද්දි.. ඒත් හරියට වැඩකරේ රෑ... වැඩක් කරගන්නම බෑ..
  8. 27ROX

    මෙක්සිකෝවේදී එළිදැක්වූ පිටසක්වල ජීවීන්ගේ මමී නිසා ආන්දෝලනයක්..

    පිටසක්වල ජීවීන් සම්බන්ධ හෙළිදරව්වක් නිසා අද (13) ලෝකයේ මාධ්‍ය අවධානය මෙක්සිකෝව වෙත යොමු විය. මෙක්සිකානු දේශපාලක සභිකයින් රැස්වන කොන්ග්‍රසය හමුවේ මෙම හෙළිදරව්ව කළේ විද්‍යාඥයෙකු සහ මාධ්‍යවේදියෙකු වන පුද්ගලයෙකු විසිනි. සියල්ලන් මවිතයට පත්කරමින් මමීකෘත ආගන්තුක මළසිරුරු දෙකක් මාධ්‍ය වෙත නිරාවරණය...
  9. 27ROX

    I Phone 11 or 12

    I Phone 11 or 12 මේ දවස්වල යන ගනං කොහොමද? රෙකමන්ඩ් කරන්න පුලුවන් තැන් මොනවද? Thank you guys...
  10. 27ROX

    ට්‍රැක්ලන්තෙට අලුතෙන් එකතු වුනු සාමාජිකයා

    ගල්කිස්සෙ ශෝ-බයි-ඕ එක තියනකාලෙ දවසක් ඔය කෝනාර කියන එකා තඩි බඩුවක් ඇදං ආව.. ෆ්‍රයිඩේ දවසක්... ඩීසන්ට් ක්‍රවුඩ් එකක් හිටියෙ... මූ හෙන ලොකු සීන් එකේ ඇවිත් තියෙන්නෙ, කවුරුවත් ගනං අරගෙන නෑ.. පස්සේ වෙන කෙනෙකුට reserve කරල තියන ටේබල්එකක මු වාඩිවෙලා. ස්ටුවට් කෙනෙක් ඇවිල්ල මූට යන්න කියලා.. ඌ කිව්වලු...
  11. 27ROX

    ට්‍රැක්ලන්තෙට අලුතෙන් එකතු වුනු සාමාජිකයා

    500% එකඟයි... සෝශල් ප්ලැට්ෆෝම් වල අගයක් නොදන්න, මේක කන්න එන බේසිකයො.. සල්ලි කීයක් හරි දුන්නම ඕනම ගූ ගොඩක් ලෙවකන කාලකන්නි. අර සිරිල් අයියගෙ අන්තිම වීඩියෝ එක (මී හරකා) එකේ මේ වගේ එවුන්ට ලස්සනට ගහල තිබ්බ මචං..
  12. 27ROX

    සවේ උණවටුනෙ ගිහින් 😍

    ශවේන්ද්‍ර බලන්න ආපු මම.. o_Oo_Oo_O
  13. 27ROX

    *** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

    අර අවුරා ලංකා එකේ ඩයල් එකත් ඕය සෙල්ලමම නේද කරනව කියන්නෙ.?
  14. 27ROX

    Films, Video Songs, ගැන තියන ෆෝරම්ස්, බ්ලොග්ස් මොනවද මචංලා?

    ‍රෙඩිට් තියනව මචං.. ඒ වගේ වෙන ඒව දන්නවනම් කියන්නකො.. තෑන්ක්ස් මචං.. (y)
  15. 27ROX

    Films, Video Songs, ගැන තියන ෆෝරම්ස්, බ්ලොග්ස් මොනවද මචංලා?

    Films, Video Songs, ගැන තියන ෆෝරම්ස්, බ්ලොග්ස් මොනවද මචංලා? අපේ අයිඩියාස් ශෙයා කරගන්න පුලුවන් වෙන්න ඕන.. අපිට පෝස්ට් දාන්නත් පුලුවන් වෙන්න ඕන.. Thanks..
  16. 27ROX

    දන්න එකෙක් මේ Movie එකේ නම හොයල කියන්නකෝ...

    Rat Race ඒක මරු වගේ... බලන්න ඕන... :-):-):-)
  17. 27ROX

    USB Charging හොඳ මවුස් එකක්...

    The best ⭐⭐⭐⭐⭐
  18. 27ROX

    Lankawe Wadak(CMyFace) & Hot

    Oi... Meka lankawe wadak wenne kohomada.. meka social engine ekakne.... charter.. karanawanam aluth deyak karapan.. nikan nondi wenne nethuwa..

    No contents