තවත් ඉන්ටර්නෙට් මනී සීන් එකක්
ගුඩ් මෝනිං කිව්වා හැමෝටම.:P උදේ පාන්දර බුකියෙ සැරිසරනකොට අලුත් ඉන්ටර්නෙට් මනී සීන් එකක් සෙට් උනා.:oo: මේකෙ කියන විදිහට ඩයලොග් එකට ඇප්ස් හදලලු සල්ලි හොයන්නෙ.:dull: අනේ මන්දා ඉතිං හොඳ නරක නම් මම දන්නෙ නෑ.:baffled: මේකත් අර ඇමසොන් වගේ කෙලවෙන පොටක් නම් අපේ කොල්ලො ටික...